Yaluwanee mata mage dialog 4G wifi router eka unlock karaganna oni. Model eka Huawei E5172Bs-925..
Unlock karana widiha kiyanna friends loku deyak.
Unlock karana widiha kiyanna friends loku deyak.




මම ඕක අන්ලොක් කරා බන්. එත් වෙන වෙන සිම් වැඩ කරන්නේ නැහැ බන් පරණ Model එක AS 925 එකේ අන්ලොක් කරාට පස්සේ Data Mode එක වෙනස් කරන්න පුළුවන් All කියලා එක දැම්මම 2G 3G 4G ඕන එකක් වැඩ. BS 925 එකේ ඒ Option එක උන් අයින් කරලා මචන්. අන්ලොක් කරලා වෙන සිම් එකක් දල බැලුව එත් 3G වලට දාගන්න විදියක් නැහැ බන්. වෙන 4G නෙට්වොර්ක් එක්ක වැඩ කරනවද කියල නම් බැලුවේ නෑ බන් Dialog විතරයි 4G Signal තියෙන්නේ මචන්. සමහර විට 4G වෙන සිම් එකක් දැම්මොත් වැඩ කරාවි. එත් ඉතින් වැඩක් නැහැ බන් පාඩුයි නේ.![]()
Google කිරිල්ලක් තමා ඉතින් තියෙන්නේ