🛑Dialog 4G wifi Router ගැන

dagayaa

Well-known member
  • Sep 7, 2010
    3,984
    683
    113
    dialog eke 4g speed drop wenawa customer care wada anane redda
    slt fiber gaana wadi nisa normal use ekata thiyagatte

    1718229353093.png


    :lol: :lol: :lol: :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,018
    43,360
    113
    මේක පාවිච්චි කරන්නේ Wifi CCTV කිහිපයකට , එනිසා Upload speed එක කොපමණ විතර තියෙන්න ඕනද Live බලන්න ?

    720px එකක් බලන්න 2mbps upload speed ඕන
    ක්ලවුඩ් සේව් කරනවා නම් ඒක කැමර් ගානින් ගුණ කරන්න
    මම slt fiber කැමර් 5ක් තියනවා ගෙදර හැමෝම ඉන්ටර්නෙටුත් යනවා කිසි කරදරයක් නෑ.
     
    • Like
    Reactions: hi.dushan

    Charu Max

    Junior member
  • Oct 13, 2023
    63
    65
    18
    Ay ban eka parata echara ganakin Router eka price wedi wune?router model eka wenas karalada?

    Ay ban eka parata echara ganakin Router eka price wedi wune?router model eka wenas karalada?

    ------ Post added on Jun 12, 2024 at 8:14 PM
    unta Cost eka wadi lu. Package idan gana wadi kala. DTV thibune 4990 dan 11990.