Dialog 4G Router Unlock Help Please

nimal.nanda

Member
Apr 20, 2016
30
1
0
Yaluwanee mata mage dialog 4G wifi router eka unlock karaganna oni. Model eka Huawei E5172Bs-925..
Unlock karana widiha kiyanna friends loku deyak.:D
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    unlock කරන්න එපා යකෝ. ඕක වෙන frquency වලට හදපු එකක්. firmware එක මාරු වෙලා බඩු පැකට් උනොත් ඩයලොග් වොරන්ටිත් නෑ. ඊටපස්සේ බොට 10000ක් ගෙවන්න වෙයි disconnect කරද්දී
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මම ඕක අන්ලොක් කරා බන්. එත් වෙන වෙන සිම් වැඩ කරන්නේ නැහැ බන් පරණ Model එක AS 925 එකේ අන්ලොක් කරාට පස්සේ Data Mode එක වෙනස් කරන්න පුළුවන් All කියලා එක දැම්මම 2G 3G 4G ඕන එකක් වැඩ. BS 925 එකේ ඒ Option එක උන් අයින් කරලා මචන්. අන්ලොක් කරලා වෙන සිම් එකක් දල බැලුව එත් 3G වලට දාගන්න විදියක් නැහැ බන්. වෙන 4G නෙට්වොර්ක් එක්ක වැඩ කරනවද කියල නම් බැලුවේ නෑ බන් Dialog විතරයි 4G Signal තියෙන්නේ මචන්. සමහර විට 4G වෙන සිම් එකක් දැම්මොත් වැඩ කරාවි. එත් ඉතින් වැඩක් නැහැ බන් පාඩුයි නේ. :yes::yes:
     
    Machan umba unlock kare kohomada kiyala poddak kiyapanko.