වැදගත් දෙයක්

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    මම අද කියන්නේ මගේ ජිවිතේ ඉගෙනගත්ත ..ඔයාලට වැදගත් වෙඉ කියල හිතෙන දේවල් ටිකක්..මන් අද මේවා කියන්නේ මන් ජිවිතේ ගොඩක් කලකිරුන කෙනෙක්.. ඔයාලට ජිවිතේ වරදින්නේ නැතිවෙන්න කියන්නේ..මේ වගේ තව කොටස් තව දැන්නම්

    1. කවදාවත් අම්ම තාත්තගේ හිත රිද්දන්න එපා.. එයාලට බොරු කියන්න එපා.. ඒවායේ ප්‍රතිපල හොම්බෙන් යන්න ලැබෙනවා.. එයාලට පොඩි දෙකින් හරි සතුටක් දෙන්න...

    happy_parents_kissing_son_10528823.jpg


    2.බොක්කේ යාලුවෝ ඕන තරම් ඉන්න පුළුවන්.. නමුත් තමුන්ගේම සහෝදරයා තරම බොක්ක දෙන එකෙක් නෑ... එක අපිට දැනෙන්නේ නෑ.. මල්ලිලා ඉන්න අය එක දන්නවා.. එකා අපේ දේවල් වලට බනිනවා වෙන්න පුළුවන්.. ඒ අපි වරද්දගනී කියල හිතල...

    older_brother_drawing_quote.jpg


    3.කවදාවත් දෙයක් කරලා පසුතැවෙන්න එපා.. දෙයක් කරන්න කලින් හිතන්න.. එකෙන් තමුන්ට ලැබෙන ප්‍රතිපල ..හා අනිත් අයට ලැබෙන ප්‍රතිපල මොනාද කියල..

    think_before_you_act1.gif


    4.කෙල්ලෙක් කොල්ලෙක් යාලු උනාම ලිංගිකත්වය පදනම කරගන්න එපා.. ලංකාවේ 99% ආදරවන්තයෝ ආදරය විදින්නේ නෑ.. ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්නවා විතරි කරන්නේ.. මේක බොරු කියල හිතෙනවනම්..ඔයාගේ හර්ද සාක්ෂියෙන් අහල බලන්න.. තමුන්ගේ කෙල්ලව හම්බ උනාම මොන දිහාද මුලින් බලන්නේ කියල.. හා සිපගන්නේ නැතුව ඇත පටලවාගෙන විතරක් දවසක් ගත කරද කියල...

    pinky_love.jpg


    5.ගැලපෙන්නේ නැති අයව ජීවිතේට ගාලපගන්න යන්න එපා...එක තම ලොකුම මෝඩ වැඩේ.. අන්තිමට දුක

    matching_pairs_resized_600.png


    6.සහකුවට හරි සහකරියටහරි අවංක වෙන්න.. බොරු කියන්න එපා.. බැනුම් අහන්න හරි ඇත්ත කියන්න.. මොකද එකපාරක් සැක හිතුනොත් එකෙන් එහාට වැඩක් නෑ..මේක බුදුහාමුදුරුවොත් කිව්වා දෙයක්..

    Honesty_Trust_True_Meanings_Quotes_Sayings_Love.jpg


    7.සත්තුන්ට ආදරේ කරන්න.. තමුන්ගේම ළමයෙක් ඉන්න කලෙක.. මුල්ම පර අතට ගත්තම එන දරු සෙනෙහස අවම ඔක්කොම තේරෙයි..

    9871112_orig.jpg


    8.පරකදී තමුන් වැටුන අමාරුවක තව කෙනෙක් වැටිලා ඉන්නවනම් උදව් කරන්න.. මොකද ඒ තැන ඔයත් ඉඳල තියෙනවා.. එයට ගොඩ එන්න මගපෙන්වන්න..

    Helping_Hand.jpg


    9.මත්පැන් වත් මුදල්වත් නෙමෙඉ ජිවිතේ.. මානසික නිදහස තම වැදගත් .. රස්සවටි ගෙදරටයි කොටු උනාට මානසික නිදහසෙන් ඉන්නවනම් ... ඔයත් නිවන් දැක්ක වගේ තමා.. ලොකු හීන තියාගත්තට ඒවාට ඇලෙන්න එපා.. ලද දෙඉන් සතුටු වෙන්න...

    mental_freedom.jpg


    10.තමුන් දන්නා හොද දේවල් නොමිලේ..ගුරුමුෂ්ටියක් නැතුව හොඳටම කියල දෙන්න.. මේ ලෝකේ හොද තැනක් කරන්න.. ගංජා ඔතන විදිය නෙමෙඉ.. කොල්ලෙක්ට ඉගෙන ගන්නකොට තමන්ගේ අනාගතේ හදාගන්න හැටි කියලා දෙන්න ..මොකද තව කෙනෙක්ගේ ජිවිතේ එලිය කල කියල කෙල වෙන්නේ නෑ,, තමුන්ගෙන් ඉගෙන ගත්ත කෙනාගෙන් ගරු බුහුමන් බලාපොරොත්තු වෙන්න එපා.. අද කලේ ගුදුවරු බලාපොරොත්තු වෙනවා

    teacher_resume.jpg