Piumi Hansamali නා ගනී

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    තව දෙයක්...අම්මල හැමෝම වගේ තමන්ගේ චූටි අත දරුවන්ගේ තොල්පෙති වලට උම්මා දෙනවා...එක සාමනයයි...

    එත් හැබැයි එහෙම උම්මා දෙනවනම් එක කරන්න කලින් දෙපාරක් හිතන්න...ඔයාලගේ ඇඟේ herpes වගේ වයිරස් තියෙනවනම් (ගොඩක් අයගේ තියෙනවා..තොල් යට බිබිලි එන්නේ?) එක ලේසියෙන්ම ඔයාලගේ කුඩා දරුවට බෝවෙන්න පුළුවන්...

    චූටි බබෙක් ගේ ප්‍රතිශක්තිකරණය හරිම දුර්වලයි...වැඩිහිටියෙක් ට මේ වයිරස් එක තිබ්බ කියල දැනෙන්නේ නැති වුනාට පොඩි ළමයෙක් ට මේකෙන් මරණය වුනත් ගෙනත් දෙන්න පුළුවන්...බොහොම මෑතක ඒ වගේ චූටි බබෙක් මැරිලා තිබුන වෙනත් රටක, අම්මගේන ඒ වයිරසය ඇඟට ඇතුළු වෙලා....

    ඒ නිසා පරිස්සමෙන්...පුලුවන්නම් හැමෝවම දැනුවත් කරන්න...:yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ලගෙ රටේ නම් මෙහෙම ගෑනුන්ට ගල් ගහල මරන්නේ නෙහ්....:rolleyes:

    යේක ෂරි.. අපිලගේ ඉතින් ශයේ කෙල්ලෝ එක්ක තමා තොල් දාන්න කියල නබිය අවසර දීල තියෙනවා :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රසිද්ද වෙන්න තමයි කරන්නේ... එත්කරන වැඩේ වැරද්දක් නෑ... :yes:

    උම්මා එකක් දෙන එකේ නම් වැරැද්දක් නැහැ...:yes:

    ඔය තොල දාන එක බිහිවෙලා තියෙන්නේ කුරුළු අම්මල එයාලගේ කුරුළු පැටවුන්ට කෑම කවන එකෙන් කියල තමා කියන්නේ...:D ඒකයි කිස් කරන එක ලොකු ආදරණීය බැඳීමක් වෙන්නේ....මේත් අම්ම කෙනෙක් නේ...:P

    අපි වල් ඇහෙන් බැලුවට ඔතන තියෙන්නේ ආදරය ඇරුනම වෙන දෙයක් නෙමෙයි....ඒ උනාට අපි ජීවත් වෙන සංස්කෘතික වටපිටාව එක්ක ඕව ෆොටෝ ගහල දාන ඒකයි, ඕව කරලා ප්‍රසිද්ද වෙන්න දඟලන ඒකයි නම් වැරදියි කියල හිතෙන්නේ..:yes:

    Mother-bird-feeding-baby-birds1.jpg


    :):)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක ගැන ලගදි ත්‍රේඩ් එකක් ගියා.. කෙල්ලෙක් දන්සැලක කොටට ඇදන් හිටියලු.. ඒකෙන් වෙන්නේ සමාජය පිරිහෙන එකලු. ගල පේනවලු, ඒක දැකලා ශිශ්නය දික් වෙලා ඒකිට හදි කරන්න හිතෙන එක සාදාරනලු.. එහෙම දෙයක් උනොත් වැරැද්ද කෙල්ලගෙලු.. කෙල්ල කොටට ඇදලා පිරිමින්ගේ ආශාවන් ඇවිල්ලුවලු.. ඇවිස්සුවනම් සන්සිදුවන එක කෙල්ලගේ වගකීමලු. ඒ වගකීම දරන්න පුලුවන් නම් විතරක් ගල පේන්න අදින්නලු.. මේක දැකලා මම කල්පනා කලේ, සින්ගපුරුවේ, ඒරොප්පේ, ජපානේ ඇමෙරිකාවේ, ඔස්ට්‍රිලියාවේ පිරිමි මොන තරම් පොන්නයොද කියලා.. කෙල්ලො ගල් එලියේ වන වන ගියත් උන්ගේ ශිශ්නා දික් වෙන්නේ නැලුනේ.. ඉතින් හදි වෙන්නෙ නැලු.. කොච්චර කෙල්ලො කොටට ඇදලා ට්‍රයි කලත්, වගකීමෙන් ඒ කෙල්ලො කියනවා ඒ රටවල උන් පොන්නයො කියලා.. ඒ අතින් ලන්කාවේ පිරිමි හරි ඇක්ටිව් ඇහ්..


    එකනේ බන්... ඔයවගේ සිදියකදී අපි කොහොමද කියන්නේ හරියටම අපේ සංස්කෘතියට ඔබින්නේ මෙහෙම හිටිය නම් කියල... එක එක මිනිසුන්ට එක එක මත තියනවා....

    රටේ නීතියක් තියනවනේ... එකට අනුව ජීවත් වෙනවා නම් එච්චරයි...

    එක්කෝ නීතියක් තියෙන්න ඕන දණහිසෙන් උඩ පෙන්න අදින එක තහනම් කරලා...
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පියුමි ටිකක් දඟලනව වැඩී තමයි ඒත් මේකේ නම් අවුලක් නෑ ඒකිගේ ළමයට උම්ම දෙන්නේ නැතුව අල්ලපු ගෙදර එකාගේ ළමයට දෙන්නයැ ඒකි කරන්නේ සාමාන්‍යයෙන් හැම අම්මෙක්ම වගේ තමන්ගේ චූටි ළමයින්ට කරන දෙයක් ඒක මහ ලොකු දෙයක් නෙමේ
     
    • Like
    Reactions: EVC

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕවා අපේ සන්ස්කෘතියනේ ... එවවලට අනුව තමා මේගොල්ලෝ ජිවත් වෙන්නේ... ඒවා ගැන කවුරුහරි ප්‍රශ්න කරොත් එක්කෝ හම්බයෙක් , කුරුසයෙක් නැත්තන් කොටියෙක්...
    ලන්කාවේ ඉස්කොලාවල සෞක්ය ටීචර්ට ඩේට් ප්‍රජනනය පාඩම උගන්නන දවසට. ඉතින් ඒක සෞක්ය ටීචර්ට කියලා දෙන්න බැරිනම් කොහොමද සමාජයක් ගොඩ නගන්නේ.. කොන්ඩම් එකක් කොල්ලෙක් ෆමසියකින් ගන්නේ විලි ලැජ්ජාවේ ඇබරීගෙන හැබැයි කැස්සට බොන සිරප් එක ඉල්ලන්නේ ලොකු සයිස් එකෙන්. උපත් පාලන ක්‍රම පාවිච්චි කරන එක සන්ස්කෘතියට පටහැනියිලු.. නොදා ගහලා පොලිමට ලමයි හම්බුනාම උන්ට කන්න දෙන්න අම්මා ඩුබායි ගියාම තාත්තා බීලා ලොකු කෙලීගේ ඇග උඩ බඩගාන එක සන්කෘතියට අවුල් නැ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උම්මා එකක් දෙන එකේ නම් වැරැද්දක් නැහැ...:yes:

    ඔය තොල දාන එක බිහිවෙලා තියෙන්නේ කුරුළු අම්මල එයාලගේ කුරුළු පැටවුන්ට කෑම කවන එකෙන් කියල තමා කියන්නේ...:D ඒකයි කිස් කරන එක ලොකු ආදරණීය බැඳීමක් වෙන්නේ....මේත් අම්ම කෙනෙක් නේ...:P

    අපි වල් ඇහෙන් බැලුවට ඔතන තියෙන්නේ ආදරය ඇරුනම වෙන දෙයක් නෙමෙයි....ඒ උනාට අපි ජීවත් වෙන සංස්කෘතික වටපිටාව එක්ක ඕව ෆොටෝ ගහල දාන ඒකයි, ඕව කරලා ප්‍රසිද්ද වෙන්න දඟලන ඒකයි නම් වැරදියි කියල හිතෙන්නේ..:yes:

    :):)

    ලමයව kiss කරන එක මිනිස්සු ලින්ගික ඇහැකින් බලල එක නිසා ප්‍රසිද්ද වෙයි කියල හිතල (මේ ත්‍රෙඩ් එකේ වගේ :rofl:) ඔය පොටෝ එක දැම්ම නම් එක අනිවා වැරදි.... නැත්තන් අවුලක් නෑ...:yes::yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එකනේ බන්... ඔයවගේ සිදියකදී අපි කොහොමද කියන්නේ හරියටම අපේ සංස්කෘතියට ඔබින්නේ මෙහෙම හිටිය නම් කියල... එක එක මිනිසුන්ට එක එක මත තියනවා....

    රටේ නීතියක් තියනවනේ... එකට අනුව ජීවත් වෙනවා නම් එච්චරයි...

    එක්කෝ නීතියක් තියෙන්න ඕන දණහිසෙන් උඩ පෙන්න අදින එක තහනම් කරලා...
    එක්කො අරාබි උන් වගේ නීතියක් දාන්න ඔනා.. නැත්තම් මිනිස්සු මනසින් දියුනු වෙලා අනුන්ගේ වස්තරේට තමන්ගේ අවයව හුරු කරව ගන්න ඔනා.. මෙතනත් මේ පොඩි දරුවා තමන් වෙනවා නම් කියලා හිතන උන් කී දෙනෙක් ඉන්නවද ඉතින් උන්ට අම්මා කෙනෙක් දරුවෙක් තුරුල් කරන් හිටියත් ඒකත් ඇති අහවල් එක දිගඇරෙන්න..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව්..
    හැමදේම නීතියෙන් කරන්න බෑ
    එකයි රටකට සංස්කෘතියක්,,සදාචාරයක්,,වගකීමක්,,තියෙන්නෙ,,,
    ලැජ්ජ බය කියල දෙයක් තියෙන්නෙ

    Not only Law,,,but Law and ethics
    :angry::angry:කෝ කොහෙද සංස්කෘතිය
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙයාගෙ ආසන්න අතීතයෙ හැසිරීම..දැන් කරන කියන දේවල්,,කයිවාරු ගහන ඒවා,,ලොකුකම් කියන ඒව එක්ක මේ සිද්ධිය ගත්තම...
    හොදට පේනව මේ දරුවට මව් සෙනෙහසින් නෙවේ මේ කිස් එකක් දෙන්නෙ,,හුදෙක් ප්‍රසිද්දිය,,අනුන් අතරෙ තමන් ගැන කතාව ඇති කරවන්න මේක කරන්නෙ
    අහින්සක දරුවව ඒකට යොදා ගන්නවා,,

    ඔය බටහිරනම් අරමයි මෙහෙමයි කරන්නෙ,,එහෙත් එහෙමයි ඒව හොදයි කියන හිපියො එක්ක නම් කතා කරල වැඩක් නෑ මේව ගැන මොකද ඒ අය කියන්නෙ තමන්ගෙ අම්ම,දුව පුතා,ගෙදර හුරතලේට ඇති කරන සතා උනත් ඔක්කොම එක හා සමානයි,,කා එක්ක ලින්ගිකව හැසිරුනත් කමක් නෑ බටහිටත් එහෙම වෙනව කියල..,
    නමුත් ලංකාවෙ හැදුන නියම අම්මෙක් තාත්තෙක් හිටිය දරුවෙක් මේවගේ ඒව අගය කරන් නෑ...අම්මෙක් අප්පෙක් නැතුව අයට නම් කා එක්ක කරත් එකයි...
    රෝමෙට ගියාම රෝමානුවෙක් වගේ ඉන්නවනම්
    ලංකාවෙ ඉන්නවනම් ලංකාවෙ වගේ ඉන්න


    ඉරිසියාවට කියන කතා :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    ලමයව kiss කරන එක මිනිස්සු ලින්ගික ඇහැකින් බලල එක නිසා ප්‍රසිද්ද වෙයි කියල හිතල (මේ ත්‍රෙඩ් එකේ වගේ :rofl:) ඔය පොටෝ එක දැම්ම නම් එක අනිවා වැරදි.... නැත්තන් අවුලක් නෑ...:yes::yes:

    :yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    සිග්මන් ප්‍රොයිඩ්ගේ ideology එක අනුව මව සහ දරුවා අතරත් පවතින බැදීම හා සම්බන්දවත් ලිංගිකත්වය පවතිනවා. එක ගැනියෙක් හා පිරිමියෙක් අතර පවතින ලිංගිකත්වය නෙවෙයි.

    එක්කෝ ඕව කියන ඕනේ නැ:nerd:

    මව සහ දරුවා අතර පවතින ලිංගික ආදරය කාලයක් ගිහින් නිකන්ම නැතිවෙනවා, ඒ දරුවා 1 පන්තියට වගේ යන්න ගත්තාම , නමුත් සමහර විට ඕක නතර වෙන්නේ නැති අවස්ථාද කලාතුරකින් හිටින්න පුලුවන් , සිග්මන් ගේ පර්යේශන අරන් බැලුවොත් ඔහුට එක් වරක් හමුවෙලා තියනවා පුතා තාත්තව මරලා අම්මව කසාද බඳිනවා. මේ ගෑණි මේ කරන වැඩෙන් වෙන්නේ දරුවාගේ හා මවගේ ලිංගික බැඳීම තවත් වර්ධනය වෙන එක. මේක තනිකර සයිකෝ කේස් එකක්

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අම්මල චූටි බබාලට නම් කොකිස් දෙනවා චූටි තොල් පෙති වලට..ආදරේට..එකත් ලාවට ඉබින්නේ....මෙකි නම් දෙන්නේ එහෙම සීන් එකකින් නෙමෙයි...ලොල්...මෙකි මේ සෙල්ෆියක් ගහන්නම ඕනේ කමට තොලක් දානවා වගේ දාන්නේ...එත් ඉතින් ගෑනිගේ හිතේ වත් දරුවාගේ හිතේ වත් වල්කමක් තියෙනවා කියල හිතන්නේ නැහැ මම...

    හැම අම්ම කෙනෙක් ම දරුවෙක් ට ආදරෙයි...එකයි ඇත්ත කතාව...මේ ගෑනිත් වෙනසක් වෙන්න බැහැ...ගෑනි තියෙන වල් කම නිසාම පොඩි දරුවෙක් එක්කල ඕව කරනවානම් ඔහොම ලෝකෙටම පෙන්න ෆොටෝස් දාන්නෙත් නැහැ...

    මෙකි ප්‍රසිද්ද වෙන්න කරන වැඩ...අනික ඉතින් දරුවා ගෑනිගේ නම්, ගෑනි දරුවාගේ නම්, හරියට සවනියි එයාගේ කොල්ලයි වගේ...අපිට පාන්ද කියල තමා කියන්න තියෙන්නේ...උන් කරන මගුලක් කරගත්තාවේ...

    ekanam aththa mcn..:yes: