තව දෙයක්...අම්මල හැමෝම වගේ තමන්ගේ චූටි අත දරුවන්ගේ තොල්පෙති වලට උම්මා දෙනවා...එක සාමනයයි...
එත් හැබැයි එහෙම උම්මා දෙනවනම් එක කරන්න කලින් දෙපාරක් හිතන්න...ඔයාලගේ ඇඟේ herpes වගේ වයිරස් තියෙනවනම් (ගොඩක් අයගේ තියෙනවා..තොල් යට බිබිලි එන්නේ?) එක ලේසියෙන්ම ඔයාලගේ කුඩා දරුවට බෝවෙන්න පුළුවන්...
චූටි බබෙක් ගේ ප්රතිශක්තිකරණය හරිම දුර්වලයි...වැඩිහිටියෙක් ට මේ වයිරස් එක තිබ්බ කියල දැනෙන්නේ නැති වුනාට පොඩි ළමයෙක් ට මේකෙන් මරණය වුනත් ගෙනත් දෙන්න පුළුවන්...බොහොම මෑතක ඒ වගේ චූටි බබෙක් මැරිලා තිබුන වෙනත් රටක, අම්මගේන ඒ වයිරසය ඇඟට ඇතුළු වෙලා....
ඒ නිසා පරිස්සමෙන්...පුලුවන්නම් හැමෝවම දැනුවත් කරන්න...

ඒකයි කිස් කරන එක ලොකු ආදරණීය බැඳීමක් වෙන්නේ....මේත් අම්ම කෙනෙක් නේ...