හොල්මන් ගැන මගෙ නම් විශ්වාසයක් නැහැ. Photo ඒකක් හම්බවුණා දැනට දවස් දෙකකට කළින් මළගෙදරක දි රෑ 12.30 ට විතර ගත්ත. Photo ඒක විශ්වාසවන්තයි. අමුත්තක් පේනව බැලුවහම.
කතාව මේකයි. කුරුණෑගල පැත්තෙ මළ ගෙයක් තිබිලා වයසක කෙනෙක්ගෙ. ගමේ කොල්ලො ටික සැට් වෙලා කැරමක් ගහනකොට, ඒතන හිටපු Phone අැමේනියාව තියෙන පොඩි ඒකෙක් පොටෝ ටිකක් ගහල Phone ඒකකින්. ඒක පොටෝ ඒකක මූ අමුත්තක් දැකලා. Phone ඒක අයින් කරලා පියවි අැහෙන් බලනකොට තිබිල නැහැ. පස්සෙ මූ හොදටම බයවෙලා මහ රෑ පිස්සු නටල ඒතන ඉන්න උන්ට මේක පෙන්නල. අාපහු පොටෝ ගහලත් නැහැ, Phone ඒක අල්ලත් නැහැ බය වුණ තරම කොච්චරද කියනව නම්.
මේක මුලින්ම දාන්නෙ උඹලට බලන්න. Water Mark ඒකක්වත් දාන්නෙ නැහැ. බුකියෙන්වත්. වෙනකොහෙන්වත් උස්සපු ඒකක් නෙමෙයි මේක. අැත්ත ද බොරු ද කියන්න නම් දන්නෙ නැහැ. හැබැයි මේක හදපු ඒකක් නම් නෙමෙයි.

මට හම්බවුණ Original Photo ඒක
දන්න විධියට වැඩි දියුණු කළ Photo ඒක
ටහිකෙයි ඉන්නවා නේද 