මං ලඟත් මේ වගේ original හොල්මන් photo එකක් තියෙනවා. මම ඒක තම කොහෙවත් share කරලා නෑ. මම දන්නා කියන කෙනෙක් ඉන්න නිසා. උඹලා කැමතිනම් දාන්නම්!
අනේ දාපන්කෝ.

mama andunana ayya kenek innva mama danna vidiyata bavana ehema karana .paw ehema nokarana dial ekak.eyaa kivva eyata holman yakku penva kiyala.eyaa kivva vidiyata yakku kiyanne pitin baluvama vaddo vage jathiyak eth as ehema loku apirisidu sathva kottasayk kiyala.mata me photo eka dakkama eka mathak vune.![]()
mama andunana ayya kenek innva mama danna vidiyata bavana ehema karana .paw ehema nokarana dial ekak.eyaa kivva eyata holman yakku penva kiyala.eyaa kivva vidiyata yakku kiyanne pitin baluvama vaddo vage jathiyak eth as ehema loku apirisidu sathva kottasayk kiyala.mata me photo eka dakkama eka mathak vune.[/QUO
සිරාවට...![]()
attach කරලා Cam එකෙන් ගහපු original photo එක එවහන් ..![]()
ehemama kiyannath ba.kohomahri ehema jathiyak loke inne na kiyanna ba.නයි බ්‍රෝ නයි
සිරාවට...![]()

attach කරලා Cam එකෙන් ගහපු original photo එක එවහන් ..![]()
මොකක්ද බන් ඔය phone එක ෆොටෝ quality එක අන්තිමයි..ඔය ෆොන් එක දීපන් ළමයෙකුට.. යට හරිය මිනිහෙක් වගේ උඩ මොකෙක්ද වගේ.. පුලුවන්නම් full resolution ෆොටෝ එක හොයලා දාපන්.. ඔහොම එකක් windows එක්ක එන paint එකෙනුත් හදන්න පුලුවන්නේ..
හොද phone ඒකක් කියල කිව්වෙ. ලාන්තරස් ඒකක් වෙන්න ඹ්නි. මට හම්බවුණ Photo ඒක.
600 x 480 Resolution.
843KB Size ඒක.
Format ඒක Bitmap (.bmp).
oka kohomada ban hoda phoneekak wenne. nikan ekak..
photo eka edit karalanam na wage dammama.. eth metadata wenaskarannath pulwanne.
අනේමන්ද බන්. 
මේ මරුන එකාලු ද බන් ?
එළකිරි බුත කොටුවට දාපන්

[/CENTER]
එලකිරි භූත කොටුවේ ලින්ක් එක දෙන්න බ්‍රෝ![]()