*හොල්මන්*

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙහෙමයි ..මට ෆොටෝ එක බොරුද කියන්න තේරෙන්නේ නෑ..නමුත් ඔහොම දේවල් තියෙනවා මළගෙවල් වල .. සමහරු ඕව බොරු කිව්වට.. එයාල ගොඩක් වෙලාවට එකවත් කියන්න සිහිය නැති තරමටම බිල ඉන්නේ.. ඉතින් උන් මල යක්සනියක් දැක්කත්.. නංගි කන්න මොකුත් නැද්ද අහයි...මටත් අත්දැකීම් තියෙනවා.,, නමුත් ඒවා ඔප්පු කරන්න බෑ


    ඔප්පු කරන්න බැරි උනාට කමක් නෑ කියපං :yes::yes:

    මං ලඟත් මේ වගේ original හොල්මන් photo එකක් තියෙනවා. මම ඒක තම කොහෙවත් share කරලා නෑ. මම දන්නා කියන කෙනෙක් ඉන්න නිසා. උඹලා කැමතිනම් දාන්නම්!


    දාපියව් යකුනේ හංගන් ඉන්නේ නැතුව :sorry::sorry::sorry: