අපේ පැත්තෙත් ඉන්නව ඔය වගේ අසහන කාරයෙක් ලඟදි ගෙදරක කෙල්ලෙක් දොයිය ගන්නවා බලන් ඉඳල ගෙදරන් හිටපු කොල්ලොයි අයියයි සේරම එකතුවෙලා එපා වෙන්නම දීල දැන් මිනිහ පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ යනව හැඟීම් දැනීම් නැති වෙලා
ඔය කියන්නේ අරූ ගැන නේද .
අපි දන්නවා පොර එලකිරියටත් ඇවිත් නය් අරිනවා හිටපු ගමන් .මේ දවස් වල නම් ආරංච් විදියට අරලිය ගහ මන්දිරය /සිරිකොත පැත්තේ තමා ඉන්නේ

අඩේ මට නම් හිනා ගියෙ නෑ බන්. දුක හිතුනා. මානසික ලෙඩක් තියෙන කෙනෙක්ට මෙහෙම සලකන එක ගැන දුකයි. එතන ඉන්න එවුන් එකෙක්ට එකෙක් තමුන් වීරයා කියල පෙන්නගන්නවා.![]()