විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න

    විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න

    hair-696x364.jpg





    සුදු කෙස් ටික කලූ කරගන්න අපේ ගොඩාක් අය බොහෝ දුක් විදිනවා ඒත් සාර්ථක ප‍්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැතිව ඇති වෙළදපොළේ තියෙන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා කෙස් ටිකක් නැති කරගෙන ඉන්නවා නම් අද ලිපිය ඔයාටගොඩාක් ප‍්‍රයෝජනවත් වේවි. ගෙදරදීම සාදාගත හැකි මෙම වට්ටෝරුව මගින් ඔබේ සුදුකෙස් ස්වභාවිකවම කළු කරගත හැකිවනවා සේම කෙස් වර්ධනය වේගවත් කරනවා.

    හොදයි, බලමු මේ සදහා ඕනිකරන ද්‍රව්‍ය මොනවාද කියලා,
    රතු ලූණු ගෙඩි 5ක්
    සුදුළුණු බිකි 10ක්
    ලොකුළුණු ගෙඩියක්
    පොල්තෙල් මිලිලීටර් 300 – 400
    කරපිංචා කොළ 10ක්
    දැන් මේ ද‍්‍රව්‍ය හොදින් මිශ‍්‍ර කරගන්න එයට පොල්තෙල් එක් කරන්න. දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න. මිශ‍්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න. එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ‍්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් රැදි සිටින්න.පසුව සෝදා හරින්න. මේ වට්ටෝරුව එබේ කෙස් ස්වභාවිකව කලූ කරන අතර කෙස් වර්ධනය සදහා ද උපකාරි වනවා/




    source - ratagiyaaththo blog
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    thawa visthara dennako ban.

    mewa abarala neda misra kara ganne ?
    kochchara kalayak ganna onida. .. ?
    eka warama kalu wenawada ?
    pawichchi kala aya innawada ?

    meka tikak up karagena yannako machan .... boruwak newenam ...!