ලෝකයේ ඉංජිනේරු පුදුම හත
[FONT="]ලෝකයේ ඉංජිනේරු පුදුම හත එසේත් නැත්නම් ඉංජිනේරු විස්කම් හත යනුවෙන් නම් කල අපුරු නිර්මාණ හතක් තිබේ. [/FONT][FONT="]මෙම අනර්ඝ ඉදිකිරීම් පුදුම හතක් ලෙස තෝරා නම් කරන ලද්දේ 1852 වසරේ පිහිටු වූ ඇමරිකාවේ සිවිල් ඉංජිනේරු වරුන්ගේ සංගමය විසිනි[/FONT][FONT="]. [/FONT]
[FONT="]සීඑන් කුලුන[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සීඑන් කුලුන [/FONT][FONT="]පිහිටා ඇත්තේ[/FONT][FONT="] කැනඩාවේ ටොරන්ටෝ නුවරය[/FONT][FONT="]. මෙය සන්නිවේදන හා නිරීක්ෂක කුළුණක් ලෙස භාවිතයට ගැනේ. මීටර 553.33 ක් උසය. කැනඩාවේ සංකේතය ලෙස සැලකෙන්නේ මෙම කුලුනය. [/FONT]
[FONT="]ගෝල්ඩන් ගේට් පාලම
[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්කේ පිහිටා ඇති[/FONT][FONT="] [/FONT][FONT="]මෙය පැසිෆික් සාගරය හරහා ඉදිකළ එල්ලෙන පාලමකි. මෙය ඉදිකර අවසන් [/FONT][FONT="]කළේ 1937 වසරේදීය. මෙය කැලිෆෝනියාවේ [/FONT][FONT="]සැන් ෆ්රැන්සිස්කෝ නුවර සංකේතය ලෙස සැලකේ. [/FONT][FONT="][/FONT]
[FONT="]එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල
[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මහල් 102 කින් සමන්විත වේ. [/FONT][FONT="]නිව්යෝක් නුවර ඉදිකළ [/FONT][FONT="]අහස සුරන ගොඩනැගිල්ලකි. නිව්යෝක් නුවර අනන්‍යතා අතරින් එකක් ලෙස සැලකේ. වසර 40 ක් පුරා ලොව උසම ගොඩනැගිල්ල වූයේ මෙයයි. මෙහි ඉදිකිරීම් අවසාන කෙරුණේ 1931 වසරේදීය.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]චැනල් ටනල් උමං මාර්ගය
[/FONT]
[FONT="][/FONT]
[FONT="]ඉංග්‍රීසි ඕඩය හරහා මුහුදු පතුලෙන් දිවෙන කිලෝ මීටර 50.5 ක් දිගින් යුතු උමං දුම්රිය මාර්ගයකි. බ්‍රිතාන්‍ය හා යුරෝපාකරය යා කෙරෙන්නේ මෙම උමං මාර්ගයෙනි. [/FONT][FONT="]මෙය එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ෆ්ලොක්ස්ටෝන්හි සිට උතුරුදිග ප්‍රංශයේ කැලේස් දක්වා දිවෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]මුහුදු පතුළෙන් වැටි ඇති ලොව දිගම උමං මාර්ගය වන්නේ මෙයයි. [/FONT]
[FONT="]පැනමා ඇළ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙය සිවිල් ඉංජිනේරු විස්කමක් ලෙස සැලකේ. පැනමා ඇළ ඉදි කරන ලද්දේ ඇමරිකානු හමුදා කර්නල් වරයෙකු විසිනි. ඔහුගේ නම ජෝර්ජ් වොෂින්ටන් ගෝතාලේස් ය. මේ සඳහා සේවකයෝ 42000 ක් යොදා ගැනුණි.[/FONT]
[FONT="]නෙදර්ලන්ත වෙරළාරක්ෂක ව්‍යාපෘතිය
[/FONT]
[FONT="][/FONT]
[FONT="]නිරිතදිග නෙදර්ලන්තයේ රියැන් මෙයුස් ෂෙල් ඩෙල්ටාව ආශ්රිත වෙරළ ආරක්ෂා කිරීමේ අරමුණින්[/FONT][FONT="] [/FONT][FONT="]1950 සිට 1997 දක්වා කාලය පුරා ඉදි කල වේලි ගණනාවක් මෙම ව්‍යාපෘතියට අයත් වෙයි. වේලි වලට අමතරව සුවිශේෂී ජල ප්‍රවාහන පද්ධති ගණනාවක් ද මෙයට ඇතුළත් වෙයි.
[/FONT]
[FONT="]ඉටයිපූ වේල්ල
[/FONT]
[FONT="][/FONT]
[FONT="]බ්‍රසීල හා පෙරුගුවේ දේශ සීමාව අසල පරානා ගංගාව හරස් කරමින් ඉදිකළ ජල විදුලි වේල්ලකි.[/FONT][FONT="] [/FONT][FONT="]බ්‍රසීලයේ විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 19 ක්ද පෙරුගුවේ විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 90 ක්ද මෙම විදුලි බලාගාරයෙන් නිෂ්පාදනය කෙරේ. [/FONT]
[FONT="]ලෝකයේ ඉංජිනේරු පුදුම හත[/FONT]