ලෝකයේ ඉංජිනේරු පුදුම හත

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
ලෝකයේ ඉංජිනේරු පුදුම හත

[FONT=&quot]ලෝකයේ ඉංජිනේරු පුදුම හත[/FONT]

[FONT=&quot]ලෝකයේ ඉංජිනේරු පුදුම හත එසේත් නැත්නම් ඉංජිනේරු විස්කම් හත යනුවෙන් නම් කල අපුරු නිර්මාණ හතක් තිබේ. [/FONT][FONT=&quot]මෙම අනර්ඝ ඉදිකිරීම් පුදුම හතක් ලෙස තෝරා නම් කරන ලද්දේ 1852 වසරේ පිහිටු වූ ඇමරිකාවේ සිවිල් ඉංජිනේරු වරුන්ගේ සංගමය විසිනි[/FONT][FONT=&quot]. [/FONT]


[FONT=&quot]සීඑන් කුලුන[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot] [/FONT]
cntower.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]සීඑන් කුලුන [/FONT][FONT=&quot]පිහිටා ඇත්තේ[/FONT][FONT=&quot] කැනඩාවේ ටොරන්ටෝ නුවරය[/FONT][FONT=&quot]. මෙය සන්නිවේදන හා නිරීක්ෂක කුළුණක් ලෙස භාවිතයට ගැනේ. මීටර 553.33 ක් උසය. කැනඩාවේ සංකේතය ලෙස සැලකෙන්නේ මෙම කුලුනය. [/FONT]

[FONT=&quot]ගෝල්ඩන් ගේට් පාලම
[/FONT]

[FONT=&quot][/FONT]
Golden-Gate-Bridge-San-Fr-008.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ පිහිටා ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙය පැසිෆික් සාගරය හරහා ඉදිකළ එල්ලෙන පාලමකි. මෙය ඉදිකර අවසන් [/FONT][FONT=&quot]කළේ 1937 වසරේදීය. මෙය කැලිෆෝනියාවේ [/FONT][FONT=&quot]සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සංකේතය ලෙස සැලකේ. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල
[/FONT]

[FONT=&quot][/FONT]
esb1.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මහල් 102 කින් සමන්විත වේ. [/FONT][FONT=&quot]නිව්යෝක් නුවර ඉදිකළ [/FONT][FONT=&quot]අහස සුරන ගොඩනැගිල්ලකි. නිව්යෝක් නුවර අනන්‍යතා අතරින් එකක් ලෙස සැලකේ. වසර 40 ක් පුරා ලොව උසම ගොඩනැගිල්ල වූයේ මෙයයි. මෙහි ඉදිකිරීම් අවසාන කෙරුණේ 1931 වසරේදීය.
[/FONT]


[FONT=&quot][/FONT]
[FONT=&quot]චැනල් ටනල් උමං මාර්ගය
[/FONT]

[FONT=&quot][/FONT]
fact_2-240x300.jpg

[FONT=&quot]ඉංග්‍රීසි ඕඩය හරහා මුහුදු පතුලෙන් දිවෙන කිලෝ මීටර 50.5 ක් දිගින් යුතු උමං දුම්රිය මාර්ගයකි. බ්‍රිතාන්‍ය හා යුරෝපාකරය යා කෙරෙන්නේ මෙම උමං මාර්ගයෙනි. [/FONT][FONT=&quot]මෙය එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ෆ්ලොක්ස්ටෝන්හි සිට උතුරුදිග ප්‍රංශයේ කැලේස් දක්වා දිවෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මුහුදු පතුළෙන් වැටි ඇති ලොව දිගම උමං මාර්ගය වන්නේ මෙයයි. [/FONT]

[FONT=&quot]පැනමා ඇළ[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot][/FONT]
83841-004-EAD4E7EE.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මෙය සිවිල් ඉංජිනේරු විස්කමක් ලෙස සැලකේ. පැනමා ඇළ ඉදි කරන ලද්දේ ඇමරිකානු හමුදා කර්නල් වරයෙකු විසිනි. ඔහුගේ නම ජෝර්ජ් වොෂින්ටන් ගෝතාලේස් ය. මේ සඳහා සේවකයෝ 42000 ක් යොදා ගැනුණි.[/FONT]

[FONT=&quot]නෙදර්ලන්ත වෙරළාරක්ෂක ව්‍යාපෘතිය
[/FONT]


[FONT=&quot][/FONT]
300px-Deltawerke-Oosterschelde-Sturmflutwehr_Stra%C3%9Fe.jpg

[FONT=&quot]නිරිතදිග නෙදර්ලන්තයේ රියැන් මෙයුස් ෂෙල් ඩෙල්ටාව ආශ්‍රිත වෙරළ ආරක්ෂා කිරීමේ අරමුණින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]1950 සිට 1997 දක්වා කාලය පුරා ඉදි කල වේලි ගණනාවක් මෙම ව්‍යාපෘතියට අයත් වෙයි. වේලි වලට අමතරව සුවිශේෂී ජල ප්‍රවාහන පද්ධති ගණනාවක් ද මෙයට ඇතුළත් වෙයි.
[/FONT]



[FONT=&quot]ඉටයිපූ වේල්ල
[/FONT]

[FONT=&quot][/FONT]
itaipu_dam.jpg

[FONT=&quot]බ්‍රසීල හා පෙරුගුවේ දේශ සීමාව අසල පරානා ගංගාව හරස් කරමින් ඉදිකළ ජල විදුලි වේල්ලකි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බ්‍රසීලයේ විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 19 ක්ද පෙරුගුවේ විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 90 ක්ද මෙම විදුලි බලාගාරයෙන් නිෂ්පාදනය කෙරේ. [/FONT]