Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මවුන්ටන් මැරුණ නෑ බන්
    අර සර්සිගේ අලුත් වෙදා උට මොනාද කරලා සනීප කරනවා
    S05E10 එකේ උ ආයේ නැගිටලා ඉන්නවා පෙන්නන්නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මවුන්ටන් මැරුණ නෑ බන්
    අර සර්සිගේ අලුත් වෙදා උට මොනාද කරලා සනීප කරනවා
    S05E10 එකේ උ ආයේ නැගිටලා ඉන්නවා පෙන්නන්නේ

    උෟ පණ තියෙන එකෙක් නෙමේලු :no: :no:
    කිසිම කෙනෙක් උෟ කෑම කනව වතුර බොනව වැසිකිලි යනව දැකල නෑලු :no: :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    13083356_10153665738667734_4533226269778605693_n.jpg


    13087312_10153665738872734_3783730334605499464_n.jpg


    13062320_10153665739072734_5454215518522865888_n.jpg


    13012886_10153665739117734_2702933457171824053_n.jpg


    13062377_10153665738657734_912929205824348688_n.jpg


    13083161_10153665738867734_2141221178342188095_n.jpg


    943738_10153665738877734_3065054947389505177_n.jpg


    13062291_10153665738697734_6745296101013148835_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං වයිට් වෝකර්.......
    නැද්ද බං අලුත් සීසන් එකේ එපිසෝඩ් බාගන්න තැනක් එහෙම......
    අඩේ ලින්ක් දාපං ඈ....
    උඹ හොද එකා නේහ්...........
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචං වයිට් වෝකර්.......
    නැද්ද බං අලුත් සීසන් එකේ එපිසෝඩ් බාගන්න තැනක් එහෙම......
    අඩේ ලින්ක් දාපං ඈ....
    උඹ හොද එකා නේහ්...........

    ගිය පාර මේ වගේ ඔන්න මෙන්න තියල කුට්ටි පිටිං රිලීස් වුනා :baffled: :baffled:
    මේ පාරත් වෙයිද දන්නෑ :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හෙට ලංකාවෙ වෙලාවෙන් පාන්දර 6.30ට නේ යන්නෙ :dull: :dull:
    ටොරන්ට් එකක් එද්දි 9.00වත් වෙයි :oo: :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සීසන් 6 ට මෙච්චර ප්‍රබෝධයක් තියෙන්නේ ගොඩක් එවුන් ජොන් ස්නෝ ජෝන් ටාගේරියන් විදිහට ආයේ එනවා කියලා විශ්වාසයක් තියෙන නිසයි. ඒත් මාටින් කාරයා ඌව මරලනම් ඔක්කොම ෆෑන්ස් තියරි කෙලවෙලා යන්න ප්‍රබෝධෙට මොනවා වේවිද දන්නේ නෑ.