ඒක පිඹිබින්න කලින් ඌට අයින් වෙන්න නන් චාන්ස් එකක් තියෙනව. එච්චර චාටර් විදියට ඌව මරවන්නත් බැරි නෑ.ටිරියන් මැරෙනවද![]()
මකර ගිණි පිඹිනවනෙ උට![]()
හෙළයෙක්;20046979 said:ඒක පිඹිබින්න කලින් ඌට අයින් වෙන්න නන් චාන්ස් එකක් තියෙනව. එච්චර චාටර් විදියට ඌව මරවන්නත් බැරි නෑ.
හිතා ගන්න බැරි විදියට මේ කතාව ගෙතෙන්නෙ.හිතා ගන්න බැරි විදියට මේ කතාව ගෙතෙන්නෙ.

සීසන් 6 ට මෙච්චර ප්‍රබෝධයක් තියෙන්නේ ගොඩක් එවුන් ජොන් ස්නෝ ජෝන් ටාගේරියන් විදිහට ආයේ එනවා කියලා විශ්වාසයක් තියෙන නිසයි. ඒත් මාටින් කාරයා ඌව මරලනම් ඔක්කොම ෆෑන්ස් තියරි කෙලවෙලා යන්න ප්‍රබෝධෙට මොනවා වේවිද දන්නේ නෑ.


හෙළයෙක්;20046979 said:ඒක පිඹිබින්න කලින් ඌට අයින් වෙන්න නන් චාන්ස් එකක් තියෙනව. එච්චර චාටර් විදියට ඌව මරවන්නත් බැරි නෑ.

ඔකා කොට හින්දා ඔලුවට උඩීන් යයි flame එක...![]()
මේ මොන කවුන්ට් ඩවුන් එකක්ද බං? ඇමරිකාවට තවම සෙනසුරාදා දවල් නේද?![]()
so there's more than a day left for us to watch it...kaudaado aru marunada?
ara baratheon ge bro karaya
grejoy ekka gemata giye...
anthimata ara gani kaduwen ketuwa wage pennuwe....
bt maruna pennuwe nane..![]()
stanis da. u marenawa 
eka nam patta idea ekaනෑ ගොඩක් වෙලාවට ෆෑන් තියරි අනුව ඕකාට ගින්දර වැදුනට ගිණි ගන්නේ නෑ ඌටත් ටාගේරියන් ලේ තියෙනවා කියලා කියන නිසා. ඌට ටයිවින් කාරයා වෛර කරන්නේ ටයිවින්ගේ ගෑණි මෑඩ් කින් එක්ක ඇමිණිලා ඕකව හම්බුනා කියලා තියරියක් හදලා තියෙන නිසානේ. ඩ්‍රෝගන් පිට යන්න ඩැනී හිටියට විසේරියන්වයි රේගාල්වයි පදින්න දෙන්නෙක් ඉන්න එපාය බං. කවුද ඒ දෙන්නා කියන එකයි ප්‍රශ්නේ.
