Game of Thrones Fans

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,682
    98,686
    113
    ටිරියන් මැරෙනවද :shocked: :shocked:
    මකර ගිණි පිඹිනවනෙ උට :shocked: :shocked:
    ඒක පිඹිබින්න කලින් ඌට අයින් වෙන්න නන් චාන්ස් එකක් තියෙනව. එච්චර චාටර් විදියට ඌව මරවන්නත් බැරි නෑ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    හෙළයෙක්;20046979 said:
    ඒක පිඹිබින්න කලින් ඌට අයින් වෙන්න නන් චාන්ස් එකක් තියෙනව. එච්චර චාටර් විදියට ඌව මරවන්නත් බැරි නෑ.
    :lol:හිතා ගන්න බැරි විදියට මේ කතාව ගෙතෙන්නෙ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සීසන් 6 ට මෙච්චර ප්‍රබෝධයක් තියෙන්නේ ගොඩක් එවුන් ජොන් ස්නෝ ජෝන් ටාගේරියන් විදිහට ආයේ එනවා කියලා විශ්වාසයක් තියෙන නිසයි. ඒත් මාටින් කාරයා ඌව මරලනම් ඔක්කොම ෆෑන්ස් තියරි කෙලවෙලා යන්න ප්‍රබෝධෙට මොනවා වේවිද දන්නේ නෑ.

    ado aru marunada?
    ara baratheon ge bro karaya :D
    grejoy ekka gemata giye...
    anthimata ara gani kaduwen ketuwa wage pennuwe....

    bt maruna pennuwe nane.. :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෝන් ස්නෝව් නිසැකව ම මරණයෙන් නැගිටිනු ලබයි......!!!!!

    බොහෝ විට වයිට් වෝකරයන්ට නායකත්වය දෙන්නේ බ්‍රයන් ස්ටාර්ක් විසින් වනු ඇතිය!
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    හෙළයෙක්;20046979 said:
    ඒක පිඹිබින්න කලින් ඌට අයින් වෙන්න නන් චාන්ස් එකක් තියෙනව. එච්චර චාටර් විදියට ඌව මරවන්නත් බැරි නෑ.

    ඔකා කොට හින්දා ඔලුවට උඩීන්‍ යයි flame එක... :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔකා කොට හින්දා ඔලුවට උඩීන්‍ යයි flame එක... :baffled:

    නෑ ගොඩක් වෙලාවට ෆෑන් තියරි අනුව ඕකාට ගින්දර වැදුනට ගිණි ගන්නේ නෑ ඌටත් ටාගේරියන් ලේ තියෙනවා කියලා කියන නිසා. ඌට ටයිවින් කාරයා වෛර කරන්නේ ටයිවින්ගේ ගෑණි මෑඩ් කින් එක්ක ඇමිණිලා ඕකව හම්බුනා කියලා තියරියක් හදලා තියෙන නිසානේ. ඩ්‍රෝගන් පිට යන්න ඩැනී හිටියට විසේරියන්වයි රේගාල්වයි පදින්න දෙන්නෙක් ඉන්න එපාය බං. කවුද ඒ දෙන්නා කියන එකයි ප්‍රශ්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Capture.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නෑ ගොඩක් වෙලාවට ෆෑන් තියරි අනුව ඕකාට ගින්දර වැදුනට ගිණි ගන්නේ නෑ ඌටත් ටාගේරියන් ලේ තියෙනවා කියලා කියන නිසා. ඌට ටයිවින් කාරයා වෛර කරන්නේ ටයිවින්ගේ ගෑණි මෑඩ් කින් එක්ක ඇමිණිලා ඕකව හම්බුනා කියලා තියරියක් හදලා තියෙන නිසානේ. ඩ්‍රෝගන් පිට යන්න ඩැනී හිටියට විසේරියන්වයි රේගාල්වයි පදින්න දෙන්නෙක් ඉන්න එපාය බං. කවුද ඒ දෙන්නා කියන එකයි ප්‍රශ්නේ.
    eka nam patta idea eka :)