dual sim smartphone flagship buying help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    යාලුවනේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න පොඩි උද්දව්වක් කරන්න මම පොඩි අව්ලක ඉන්නේ ..

    මගේ බජට් එක 45 අඩුවෙන් ..

    dual සිම් එකක් වෙන්න ඕනේ ( හැබැයි සිම් දෙකේම 4G /3G වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ )
    මේක තමයි ලොකුම අවස්යතාවය මොකද මම යන සමහර තැන් වලට mobitel සිග්නල් නැහැ , එතකොට dialog හරි hutch වලට මාරු වෙන්න ඕනේ
    dual standby තිබ්බම ඇති dual active වෙන්න ඕනේ නැහැ
    බැටරිය හොදට ටිකක් අල්ලල්ල තියෙන්නේ ඕනේ
    අගල් 5 හෝ 5.5 තිබ්බම ඇති
    OS එක android වෙන්න ඕනේ stock android තිබ්බනම් මරේ මාරු ඒ උනාට නැති stuck වෙන්න නැත්නම් stock android ම ඕනේ නැහැ

    Asus Zenfone 2 එක ගන්න බැරි මේක නිසයි මුල් සිම් එක විතරයි 4G දෙන්නේ. අනිත් එක 2G අපරාදේ නැත්නම් නියම බාන්ඩයක් එක
    තව දෙයක් microSD ගහන්න පුළුවන් වෙන්න ඕනේ අපරාදේ එක නිසා one plus X ,one plus 2 ගන්නත් බැහැ නැත්නම් ඒ දෙකත් නියම බඩු දෙකක්
    තව ෆොනේ එක අයන් එකක් වගේ රත්වෙන්න බැහැ එක නිසා sony xperia dual ඒවා හරියන්නේ නැහැ ( මම sony xperia z එකක් use කරන නිසා සීන් එක දන්නවා )

    ඉතින් ඔන්න ඔය කියන දේවල් තියන හොද ස්මාර්ට් ෆෝන් එකක් තියනවනම් කියන්න බලන්න
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Too many constraints to satisfy :baffled:

    According to GSMArena, Oneplus X is capable of accepting external storage via microSD slot. Didn't check the official page though. Have a look at it again.. :yes: All da best!

    මචෝ උබ කියන හරුපේ මට තේරුනේ නැහැ
    Oneplus X නම් 2nd sim card සෝල්ට් එකයි micro SD ස්ලොට් එකයි දෙකම එකයි
    ඒ කිව්වේ 2න්ඩ් ස්ලොට් එක තමා ඔක්කොටම තියෙන්නේ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oye okkoma thiyenne Sony xperia wala witharai ban, samsung unuth dan 2nd sim ekai sd ekai eka slot ekata ewanne.

    Z rath una kiyala anith okkomath ehema rath wenne na. poddak hoyala balapan
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඔය දුවෙල් සිම් ඒවගේ අපිට ඩේට යුස් කරන ඒක තමයි 4g වෙන්නේ අනිත් ඒක gsm ..ඒක මාරු කරගන්න පුළුවන්..හුවාවී වලනම් සිම් ඒක මාරු කරන කොට ෆෝන් ඒක රීස්ටාට් වෙනවා ..සම්සුන්වල නම් එහෙම නැ..sony වැල නම් දන්නේ නැත...