යාලුවනේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න පොඩි උද්දව්වක් කරන්න මම පොඩි අව්ලක ඉන්නේ ..
මගේ බජට් එක 45 අඩුවෙන් ..
dual සිම් එකක් වෙන්න ඕනේ ( හැබැයි සිම් දෙකේම 4G /3G වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ )
මේක තමයි ලොකුම අවස්යතාවය මොකද මම යන සමහර තැන් වලට mobitel සිග්නල් නැහැ , එතකොට dialog හරි hutch වලට මාරු වෙන්න ඕනේ
dual standby තිබ්බම ඇති dual active වෙන්න ඕනේ නැහැ
බැටරිය හොදට ටිකක් අල්ලල්ල තියෙන්නේ ඕනේ
අගල් 5 හෝ 5.5 තිබ්බම ඇති
OS එක android වෙන්න ඕනේ stock android තිබ්බනම් මරේ මාරු ඒ උනාට නැති stuck වෙන්න නැත්නම් stock android ම ඕනේ නැහැ
Asus Zenfone 2 එක ගන්න බැරි මේක නිසයි මුල් සිම් එක විතරයි 4G දෙන්නේ. අනිත් එක 2G අපරාදේ නැත්නම් නියම බාන්ඩයක් එක
තව දෙයක් microSD ගහන්න පුළුවන් වෙන්න ඕනේ අපරාදේ එක නිසා one plus X ,one plus 2 ගන්නත් බැහැ නැත්නම් ඒ දෙකත් නියම බඩු දෙකක්
තව ෆොනේ එක අයන් එකක් වගේ රත්වෙන්න බැහැ එක නිසා sony xperia dual ඒවා හරියන්නේ නැහැ ( මම sony xperia z එකක් use කරන නිසා සීන් එක දන්නවා )
ඉතින් ඔන්න ඔය කියන දේවල් තියන හොද ස්මාර්ට් ෆෝන් එකක් තියනවනම් කියන්න බලන්න

All da best!