මගෙත් නලල ලොකුයි මචං. මමනම් කියන්නේ මචං උබ කොටටම කපන්නේ නැතිව. ටිකක් කොට කරල පස්සට කොන්ඩේ බදින්නේ නැතිව ඉස්සරහ කොන්ඩේ නලලට වැඩෙන්න දාන්න. කොන්ඩේ කර්ලි නිසා එළට තියෙයි.![]()
ඔව් බන් ඒක තමයි දැන් කරන්න යන්නෙ..
දාඩිය දානව බන් කොණ්ඩෙට එපා වෙනව මේ ටිකේ නම්
උබ තට්ටෙ ගෑව එක හොදයි යකෝ..
පට්ට සැහැල්ලු ඇති දැන්








