konde boogala patta awl

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ඔන්න කපන්න කොටන්න තියෙන ඒව ඔක්කොම කපල දැම්ම.

එපා වෙලා ඉන්නේ බන් වස කැතයි. :sorry::angry:

PW2jpWo.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න කපන්න කොටන්න තියෙන ඒව ඔක්කොම කපල දැම්ම.

    එපා වෙලා ඉන්නේ බන් වස කැතයි. :sorry::angry:

    PW2jpWo.jpg
    ඕක ටික දවසක් යනකොට වැවෙයි බන්
    වෙනසකටත් එක්ක ගිහින් දන්නෙ නැහැ වගේ ඉඳපන්
    ආතල් එකේ
    මාස තුනකට සැරයක් වගේ කොන්ඩේ කපපන් බන්
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕක ටික දවසක් යනකොට වැවෙයි බන්
    වෙනසකටත් එක්ක ගිහින් දන්නෙ නැහැ වගේ ඉඳපන්
    ආතල් එකේ
    මාස තුනකට සැරයක් වගේ කොන්ඩේ කපපන් බන්

    මම බන් සාමාන්‍යයෙන් සතියකට සැරයක් කොන්ඩේ කපනව. :yes::D

    මෙහෙම කොන්ඩේ ගාල නෑ ජීවිතේට. අම්ම බනිනව හෝ ගාල :rofl: හෙට ගියාම ඉතින් වසල හමාරයි. :shocked:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙත් දැන් පුක ගාවට වැවිල තියෙන්නෙ කොන්ඩේ..
    කපල දාන්න ඕන හෙට අනිද්දම..
    -_-
    දුකේ බෑ ඕයි අමාරුවෙන් නොකා නොබී වැව්වෙ