konde boogala patta awl

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මගෙත් නලල ලොකුයි මචං. මමනම් කියන්නේ මචං උබ කොටටම කපන්නේ නැතිව. ටිකක් කොට කරල පස්සට කොන්ඩේ බදින්නේ නැතිව ඉස්සරහ කොන්ඩේ නලලට වැඩෙන්න දාන්න. කොන්ඩේ කර්ලි නිසා එළට තියෙයි. :D

    ඔව් බන් ඒක තමයි දැන් කරන්න යන්නෙ..
    දාඩිය දානව බන් කොණ්ඩෙට එපා වෙනව මේ ටිකේ නම්
    උබ තට්ටෙ ගෑව එක හොදයි යකෝ..
    පට්ට සැහැල්ලු ඇති දැන්

    :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    ඔව් බන් ඒක තමයි දැන් කරන්න යන්නෙ..
    දාඩිය දානව බන් කොණ්ඩෙට එපා වෙනව මේ ටිකේ නම්
    උබ තට්ටෙ ගෑව එක හොදයි යකෝ..
    පට්ට සැහැල්ලු ඇති දැන්

    :yes:

    සැහැල්ලු කියන්නේ පට්ට බන් හුලන් වදිනකොට පට්ට කූල්. ඒත් ඔෆිස් යනකොට චාටර් වගේනේ. නිකන් මදාවී පෙනුමක් තියෙන්නේ. ඒකයි අවුල. දැන් මේක වැවෙනකන් ඉදපන්කෝ. පිටටනම් කැප් එකක් අදින්න පුලුවන්. ඒත් ඔෆිස් එකට බෑනේ. :sorry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මල් පොන්නයෙක් වගේ බන්. රතුපාට මල් මල් තියන කහ පාට ජීන්ස් එකක් ඇඳගෙන පල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    :P:P කොල්ලෝ පස්සෙන් එනවා ඇති
    නුවරඑළි ට්‍රිප් එකක් ගිහින් පොලිසියෙන් නවත්තලා
    මුව පෙන්නලා පොලිස් කාරයා අහනවා පිටිපස්සෙ කෙල්ලෙක් නේද ඉන්නෙ කියලා
    ඉතින් හිතා ගනින් කො:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    සැහැල්ලු කියන්නේ පට්ට බන් හුලන් වදිනකොට පට්ට කූල්. ඒත් ඔෆිස් යනකොට චාටර් වගේනේ. නිකන් මදාවී පෙනුමක් තියෙන්නේ. ඒකයි අවුල. දැන් මේක වැවෙනකන් ඉදපන්කෝ. පිටටනම් කැප් එකක් අදින්න පුලුවන්. ඒත් ඔෆිස් එකට බෑනේ. :sorry:

    එච්චර අවුලක් නෑ බන්..
    කොන්ඩේ එක්ක දැකල දැකල උබ උබවම කනාඩියෙන් දැක්කම මොංගල් වෙනව ඇති ඕක දවස් දෙක තුනයි බන්.. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මොනුන්ද යකෝ බෝ පයියෝ කියන්නෙ :angry:

    තෝ කුඩු ගහලද ගංජ ගහලද..
    කොහේ ඉන්න බෝපයියෙක් ද යකෝ :growl:
    බෝ පයියෝ කියන්නේ බන් බලු මවිල් අස්සෙ ඉන්න සත්තු ජාතියක්
    මැක්කො වගේ ටිකක් වෙනස් සුදු පාට
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,197
    1,887
    113
    මාතොට
    නුවරඑළි ට්‍රිප් එකක් ගිහින් පොලිසියෙන් නවත්තලා
    මුව පෙන්නලා පොලිස් කාරයා අහනවා පිටිපස්සෙ කෙල්ලෙක් නේද ඉන්නෙ කියලා
    ඉතින් හිතා ගනින් කො:P

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    බෝ පයියෝ කියන්නේ බන් බලු මවිල් අස්සෙ ඉන්න සත්තු ජාතියක්
    මැක්කො වගේ ටිකක් වෙනස් සුදු පාට

    ඇහුවෙත් අද උත්තො කිනිතුල්ලෝ නෙවේද උබ ඔය කියන්නෙ ?
    අර තඩි බෝල වගේ උන්ද ?