ඉතින් අනාතයෙනි.........!!!!
කෙසේ ද සති අන්තය?
පුළුවන් එකෙක් තැනක් දාපල්ල කෝ ගේම් ඔෆ් ත්රෝන්ස් අළුත් සීසන් එකේ පළමු එපිය බා ගන්න
අළුත් ගැජට් එක හයි කොලා. සවුන්ඩ් කොලිටි නං උපරිමය. නමුත් ඒකේ ජීපීඑස් නැත.ara wade kora gaththada?
මොනව කොරන්නද කියල හිත හදං හයි කොලා. පරණ ගැජට් එක තිබේ. ඒක 40ක් විතර වෙනව කියලා හයි කරපු තැන පොර කියපි!ලස්සේ පනී.....දත් මාමිගේ A/C අයියාගේ ඉන්වර්ටර් A/C එකකක් ගාන කීයද දන්නෑ...

අළුත් ගැජට් එක හයි කොලා. සවුන්ඩ් කොලිටි නං උපරිමය. නමුත් ඒකේ ජීපීඑස් නැත.මොනව කොරන්නද කියල හිත හදං හයි කොලා. පරණ ගැජට් එක තිබේ. ඒක 40ක් විතර වෙනව කියලා හයි කරපු තැන පොර කියපි!
කොහොමත් ඒක විකුණා දමමි. ඩීල් එක සෙට් කරපල්ලා ගානක් තියා ගෙන.30කට දෙනවා.
mama genapu ekada naththam aluth ekak gaththada? ehenan 30ta ikman eke add ekak daamu....

mama genapu ekada naththam aluth ekak gaththada? ehenan 30ta ikman eke add ekak daamu....



