බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් අනාතයෙනි.........!!!!
    කෙසේ ද සති අන්තය?


    පුළුවන් එකෙක් තැනක් දාපල්ල කෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් අළුත් සීසන් එකේ පළමු එපිය බා ගන්න
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉතින් අනාතයෙනි.........!!!!
    කෙසේ ද සති අන්තය?


    පුළුවන් එකෙක් තැනක් දාපල්ල කෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් අළුත් සීසන් එකේ පළමු එපිය බා ගන්න

    ara wade kora gaththada?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් මාමිගේ A/C අයියාගේ ඉන්වර්ටර් A/C එකකක් ගාන කීයද දන්නෑ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ara wade kora gaththada?
    අළුත් ගැජට් එක හයි කොලා. සවුන්ඩ් කොලිටි නං උපරිමය. නමුත් ඒකේ ජීපීඑස් නැත.:oo: මොනව කොරන්නද කියල හිත හදං හයි කොලා. පරණ ගැජට් එක තිබේ. ඒක 40ක් විතර වෙනව කියලා හයි කරපු තැන පොර කියපි!
    කොහොමත් ඒක විකුණා දමමි. ඩීල් එක සෙට් කරපල්ලා ගානක් තියා ගෙන.30කට දෙනවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ හවස බඩා මාමිගේ කඩේ ඉස්සරහා මගේ කාර් එක නවත්තගෙන හිටියා ටික වෙලාවක්. කාර් එකක් බඩා මාමිගෙ කඩේ ඉස්සරහා නවත්තලා තියෙනකොට මාමිට හෙන ප්ලේස් නේහ්... :lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අළුත් ගැජට් එක හයි කොලා. සවුන්ඩ් කොලිටි නං උපරිමය. නමුත් ඒකේ ජීපීඑස් නැත.:oo: මොනව කොරන්නද කියල හිත හදං හයි කොලා. පරණ ගැජට් එක තිබේ. ඒක 40ක් විතර වෙනව කියලා හයි කරපු තැන පොර කියපි!
    කොහොමත් ඒක විකුණා දමමි. ඩීල් එක සෙට් කරපල්ලා ගානක් තියා ගෙන.30කට දෙනවා.

    mama genapu ekada naththam aluth ekak gaththada? ehenan 30ta ikman eke add ekak daamu....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඊයේ දවසෙම AC හොය හොයා ඇවිද්දා තැන තැන. රාජගිරියේ දම්රෝ එකටත් ගියා. Innovex, Panasonic ගැන විස්ථර ඔක්කොම අසා දැනගත්තා ප්‍රදර්ශනාගාර සහයකයෙකුගෙන්. අපේ සාකච්චාවේ අවසාන කොටස සොන්නලුන්ගේ දැනගැනීම පිනිස මෙසේ කොටන්නෙමි..

    මම : ඔයාලගේ AC එකක් අරගත්තම ඒක ගෙදර ෆික්ස් කරන්න දවස් කීයක් යනවද?
    සහයකවරයා : බොරු කියන්න ඕනේ නෑ නේ සර්. පහුගිය දවස් ටිකේ අවුරුදු නිවාඩුව සෙට් වෙච්චි නිසා වැඩ බැක් ලොග් එකක් තියෙනවා සර්. දවස් 7ත් 10ත් අතර කාලයක් යනවා.
    මම : ආ.. ඔව් ඔව්. මගේ යාලුවෙකුත් AC එකක් ඔයාලගෙන් අරගෙන දවස් කීපයක් තිබුනා ෆික්ස් කරන්න. අර බියග.......(එච්චරයි කියන්න ලැබුනේ. අර යකා ගේ ඇස් උඩ ගියා. මූන දෙක උනා. ඌව වෙව්ලලා, දතකට පූට්ටු වෙලා ගියා කියලා තේරුනා. තප්පර 05ක් විතර මොකුත් නොකිය හිටියා ඌ)
    සහයකවරයා : මිස්‍ටර් යු.. යු.. යු.. යුරාජ් නේද සර්.... (අරූ රතු වෙලා)
    මම : ඔව් ඔව්.. යුරාජ් තමා. මට දැනුත් හම්බු වෙලා ආවේ යුරාජ්ව.
    සහයකවරයා : හම්මෝ.. සර්... අපිවත් හිතුවේ නෑ සර් මිස්ටර් යුරාජ්ගේ AC එක එච්චර ඉක්මනට ෆික්ස් කරගන්න පුළුවන් වේවි කියලා. අපේ ෆැක්ටරිය අවුරුද්දට වහලා අඅයේ ඕපන් කරේ 22. මිස්ටර් යුරාජ්ගේ AC එක ෆැක්ටරිය අරින්නත් කලින් හයිකෙරුනේ කොහොමද කියලා අපිටත් පුදුමයි. (බඩාගේ AC එක 18 සවිකල බව කරුණාවෙන් මතක්කරන්න කැමතියි.)

    නාවල පාරට එනකන් මට තනියම හිනා යකෝ අරූගේ මූන මතක් වෙලා. බඩා කොහොම ඇමතිල්ලක් අමතන්න ඇද්ද???
     
    Last edited: