wow.lk මිනිස්සුන්ව අන්දන හැටි
wow.lk එකේ මිනිස්සු රවටන එක උදාහරණයක්.. මිට කලිනුත් මම ඕගොල්ලන්ට කිවුව.... මේ වගේ ලංකාවේ මේ හමයෝ කරන ඩීල් සයිට් වල ඔක්කොම මෙහෙම තමා වැඩ වෙන්නේ
බලපන් මිනිස්සුන්ව අන්දන හැටි
ඊයේ මගේ කාර් එකේ බැටරිය ගියා හබක් ගාලා... පස්සේ බවුන්ස් එකේ එකෙක් ට එන්න කියල බැටරිය දැම්ම ..12500 ක් කිවුවා එක්ස්ස්යිට් එක... අර ඩිස්කවුන්ට් මේ ඩිස්කවුන්ට් දාලා අන්තිමට උනේ 10250 යි.. හයි කරලා පොර ගියා යන්න..
අද උදේ wow එකේ දැක්ක බැටරි දාල තියනව .. බලපන් මුන් 14000 ක් දාලා ඒක බොරුවට කපලා Rs 11,240ක් දාලා ... සම්පත් කාර්ඩ් එකට 10,657.00යි එඑත් වැඩියි නේ බන් . මම ගත්තේ 10250 ට .. කොහොමද අන්දිල තියන හැටි මිනිස්සුන්ව.. පොඩ්ඩක් බඩුවක් ගන්න කලින් උඹලා එක ගැන හොයලා හරි ගාන බලපන්... දැන් මුන් වැඩි හරියක් බදු විකුනන්නේ කෙලින්ම එජෙන්ට් ලා ගෙන් දාලා නේ ... උන්ට කෝල් කරලා චෙච්ක් කරපන් .. උදාහරණ - ආර්පිකෝ ...
මම නම් මුන්ගේ සයිට් වලින් ගන්නේ නැහැ බඩු .. උඹලට ගන්න කියන්නෙත් නැහැ... බොරුවට අහු වෙන්න එපා ...
හම්බයන්ගේ මඩි තර කරලා පන්සල් වලට කෙලින පාර කපන්න එපා බොල!!

Last edited: