බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතන්නවත් එපා කුකුලෝ එල්ලලා මරනවා උබව පලවෙනි කෙල්ලා ගැන කතා කරොත්...:angry:
    චබී නම් අවුලක් නෑ...

    අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු ටික දවසක්...:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම හිතන්නෙ වම්පැත්තේ මුලින්ම ඉන්න කෙනා වෙන්න ඇති..:baffled::baffled:
    නේද රංගුවො:P:P
    වම් පැත්ත කියන්නේ අර උඹ තුන් වෙනියෙක් ගැන කිවුවේ..ඒ පේලියේ මුල..මම කිවුවා නෙහ් උබට ඒ දවස් වල
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලිඳට දානවද නැද්ද?
    ලිඳට දානවද නැද්ද?
    ලිඳට දානවද නැද්ද?
    ලිඳට දානවද නැද්ද?
    :sorry:
    oya hand book eke page eka scan karala dapan balanta apitath
    අමිල අයියා ඔයා..............

    මන් හිතුවේ නෑ ඔයා ඔහොමයි කියලා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කුමාර... කට වහපං.. පළවෙනි කෙල්ලට මොකුත් කියන්න එපා.. අහිංක හොඳ කෙල්ල. පූරුවේ පවකට කාලකන්නියෙක්ට සෙට් උනාට..:baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :eek:
    අමිල උඹ????

    හික් හික්..

    ඒක කාමසූත්‍ර හෑන්ඩ්බුක් එකක් නෙමෙයි බන් මෙච්චර ආසාවෙන් බලන්න..:baffled:

    කාම සූත්තර නම් ඉතින් පොත් වලින් බලන්න ඕන නෑනෙ. උබල ඔච්චර අගේ කරන දැරිවියො දෙන්න කවුද කියලයි බලන්න හැදුවෙ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර... කට වහපං.. පළවෙනි කෙල්ලට මොකුත් කියන්න එපා.. අහිංක හොඳ කෙල්ල. පූරුවේ පවකට කාලකන්නියෙක්ට සෙට් උනාට..:baffled:

    අඩෝ...වල් පියා.. තෝ කටවහගනින්..
    රංගුව කියන්නේ අපේම එකෙක්. උගේ අයිය කියන්නෙ අපේම අයිය කෙනෙක් වගේ. උදෙ දෙමව්පියෝ කියන්නේ අපෙත් දෙමව්පියෝ වගේ. :angry:
    ඒවගේම උගේ කෙල්ල කියන්නෙත් .... නැහැ නැහැ.. මම මුකුත් කියන්න හැදුවෙ නැහැ..
    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හික් හික්..

    කාම සූත්තර නම් ඉතින් පොත් වලින් බලන්න ඕන නෑනෙ. උබල ඔච්චර අගේ කරන දැරිවියො දෙන්න කවුද කියලයි බලන්න හැදුවෙ.

    එක දැරිවියෙක් අපේ ගල්රංගුවගේ සහකාරි බන්.. උගේ වෙඩිම දවසටම බලාගනින්..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක දැරිවියෙක් අපේ ගල්රංගුවගේ සහකාරි බන්.. උගේ වෙඩිම දවසටම බලාගනින්..:cool:

    ඉන්වයිටී කෙනෙක් විදියට. රංගුගෙයි තුන්කාලේ බොසාගෙයි මංගල උත්සවය දවසේ බලාගතෑකී..

    Y0UJC.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහෝ අහිංසකී!!!!:dull::dull:

    හැබැයි ඉතින් මුගෙ කෙරුවාව දැන දැනම ඒ දැරිවි හිතහදාගෙන කැමති වෙච්ච එකම ලොකු දෙයක්..

    ඒ දැරිවි ඉන්න නිසා බොසාට මූ එක්ක ඔෆිස් එකේ දාන්න බැරි වැඩ කිඩ ටික රංගුවව බොසා ගෙදර එක්කගෙන ගිහින් දානවලු..:baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එක දැරිවියෙක් අපේ ගල්රංගුවගේ සහකාරි බන්.. උගේ වෙඩිම දවසටම බලාගනින්..:cool:

    ටහිකෙයි. ඉතින් ඒ දැරිවි දන්නෙ නැද්ද බොසා එක්ක කරන මුගෙ නැහැදිච්ච ක්‍රියා .
    නැත්නම් දැනගෙන... නෑ එක්කො ඕන නෑ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හැබැයි ඉතින් මුගෙ කෙරුවාව දැන දැනම ඒ දැරිවි හිතහදාගෙන කැමති වෙච්ච එකම ලොකු දෙයක්..

    ඒ දැරිවි ඉන්න නිසා බොසාට මූ එක්ක ඔෆිස් එකේ දාන්න බැරි වැඩ කිඩ ටික රංගුවව බොසා ගෙදර එක්කගෙන ගිහින් දානවලු..:baffled:

    මගේ පොටෝ එක????
    giphy.gif