බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ෆෝන් එකේ ස්ක්‍රීන් එක බුමට හරවලා කැමරාව උඩට හරවලා අල්ල ගනින්.
    ඊට පස්සේ කලිසම ගලවපං බිමටම. ජොකා අඳිනවා නම් උඹ ඒකත් ගලෝපං
    කකුල් දෙක පලල් කරපං.
    ෆෝන් එකේ කැමරාව උඩට හිටින්න කකුල් දෙක මැද්දෙන් ඇතුල් කරලා ෆ්ලෑශ් ඔන් කරලා ෆොටෝ එකක් ගනින්.
    කුමාරයට දීලා එඩිට් කරවලා ෆ්රේම් කරලා ගෙදර ගහගනින්.
    උදේ හවස පහන තියපන්.
    කපුරු පත්තු කරලා වස් දොස් ඇරපං.

    හම්බකරන් කන එකනේහ්..
    sukapan weshi denne ne ubata thawath aba atayak wath :angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ෆෝන් එකේ ස්ක්‍රීන් එක බුමට හරවලා කැමරාව උඩට හරවලා අල්ල ගනින්.
    ඊට පස්සේ කලිසම ගලවපං බිමටම. ජොකා අඳිනවා නම් උඹ ඒකත් ගලෝපං
    කකුල් දෙක පලල් කරපං.
    ෆෝන් එකේ කැමරාව උඩට හිටින්න කකුල් දෙක මැද්දෙන් ඇතුල් කරලා ෆ්ලෑශ් ඔන් කරලා ෆොටෝ එකක් ගනින්.
    කුමාරයට දීලා එඩිට් කරවලා ෆ්රේම් කරලා ගෙදර ගහගනින්.
    උදේ හවස පහන තියපන්.
    කපුරු පත්තු කරලා වස් දොස් ඇරපං.

    හම්බකරන් කන එකනේහ්..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: madushankads

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sukapan weshi denne ne ubata thawath aba atayak wath :angry:

    ඒක තමයි නරක විිහිලු කරනවා මේ නරක පෙරා..උයා ඒවා ගණන් ගන්න එපා සුදූ..
    අඹ ටික හෙටවත් අරන් එන්න සුදූ..අර එඩිට් කරන්න ඕනි කිව්ව ෆොටෝ එකත් අරන් එන්න සුදූ...
    දෙන්න එපා එක අඹ පොත්තක්වත් ඔය තේකුඩ්ඩට :angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒක තමයි නරක විිහිලු කරනවා මේ නරක පෙරා..උයා ඒවා ගණන් ගන්න එපා සුදූ..
    අඹ ටික හෙටවත් අරන් එන්න සුදූ..අර එඩිට් කරන්න ඕනි කිව්ව ෆොටෝ එකත් අරන් එන්න සුදූ...
    දෙන්න එපා එක අඹ පොත්තක්වත් ඔය තේකුඩ්ඩට :angry:

    ඔහොම කතා කරන්න එපා බන් ඕකට කුමාර මහත්තයා කුමාර මහත්තයා කිය කිය එයි ඕක හැමදාම.................
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක තමයි නරක විිහිලු කරනවා මේ නරක පෙරා..උයා ඒවා ගණන් ගන්න එපා සුදූ..
    අඹ ටික හෙටවත් අරන් එන්න සුදූ..අර එඩිට් කරන්න ඕනි කිව්ව ෆොටෝ එකත් අරන් එන්න සුදූ...
    දෙන්න එපා එක අඹ පොත්තක්වත් ඔය තේකුඩ්ඩට :angry:
    :P

    denne ne aba ayatak thota
    issella edit karala diyan:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P

    denne ne aba ayatak thota
    issella edit karala diyan:P

    ආ එහෙමද... අර පළවෙනි පේලියෙ වම් පැත්තේ මුලින් ඉන්න........... මොකද කියන්නේ අඹ පාර්සලේ එවනවද? හෙට අපේ එකී ඔහෙ ආවම උඹේ කැරැට්ටුව ලීක් කරන්නද?:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආ එහෙමද... අර පළවෙනි පේලියෙ වම් පැත්තේ මුලින් ඉන්න........... මොකද කියන්නේ අඹ පාර්සලේ එවනවද? හෙට අපේ එකී ඔහෙ ආවම උඹේ කැරැට්ටුව ලීක් කරන්නද?:angry:
    uba dannawada eka leek unoth mata hari kellata hari yanna wenawa mehen:(