වලියක්

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මට ලොකු ප්ට්‍රස්න්යක් තියනව. අපේ ගෙවල්ක් පත්තේ 3වෙඑල් පක් එකේ කොලලෝ සෙට් එක හැමදාම අපේ මල්ලී හැඳින්වීම යනකොට අනන් මනං කියනවා නොන්ඩි දානවා

    මේකට මොකද කරන්නේ ඔප්නේ? පොලිසි යන එක හොදිය්දේ?
    :confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඔය මෝඩ පකයලත් එක්ක රණ්ඩුවට යන්න එපා බන්.ඕකුන්ට අනාගතයක් නෑ.කවද හරි ඕකුන්ට වෙන්නේ ත්‍රීවීල් එක ගගට දාලා ඉස්සෝ අල්ලන්න.ඒක උන් දන්න හින්දා තමා ඉරිසියාවට අනිත් උන්ට එක එක ඒවා කියන්නේ.උන් එක්ක රණ්ඩුවට ගියොත් උබලත් උන්ගේ තත්වෙටම වැටෙනවා.පොලිසි යන්න එපා එතකොට උන් තවත් උඩ යයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    DejaVu

    මෙහෙම ත්‍රෙඩ් එකක් කලින් ගිය හොයල බලපන්. same scenario™ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිගරට් හරි අරක්කු හරි බාෙන එකෙක් අල්ලල සිගරට් එහෙකට හරි බාේතලේට හරි වහ ටිකක් දාගෙන ඔිකුං එකෙක්ගෙ වීල් එකක හයර් එකක් ගිහිං එ්ක දාල වරෙං :yes: :yes:
    බීපු ගමං බඩු හරි :cool: :cool:
    නැත්තං එකා එකා පාලු පැත්තකට හයර් එක්කං ගිහිං අබ්බගාත වෙන්න ගහපං නැත්තං මරපං :yes: :yes:
     
    • Like
    Reactions: s.a.s

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Earbuds daagena sinduwak ahagena yanna kiyapan mallita. tika dawasak yanakota thaniyama kiyawala untama epa wei. :yes: eeth un eeta passe gahanna aawoth karana dey mn dannaa ithin. :D
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිගරට් හරි අරක්කු හරි බාෙන එකෙක් අල්ලල සිගරට් එහෙකට හරි බාේතලේට හරි වහ ටිකක් දාගෙන ඔිකුං එකෙක්ගෙ වීල් එකක හයර් එකක් ගිහිං එ්ක දාල වරෙං :yes: :yes:
    බීපු ගමං බඩු හරි :cool: :cool:
    නැත්තං එකා එකා පාලු පැත්තකට හයර් එක්කං ගිහිං අබ්බගාත වෙන්න ගහපං නැත්තං මරපං :yes: :yes:

    :baffled::baffled::baffled:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    සිගරට් හරි අරක්කු හරි බාෙන එකෙක් අල්ලල සිගරට් එහෙකට හරි බාේතලේට හරි වහ ටිකක් දාගෙන ඔිකුං එකෙක්ගෙ වීල් එකක හයර් එකක් ගිහිං එ්ක දාල වරෙං :yes: :yes:
    බීපු ගමං බඩු හරි :cool: :cool:
    නැත්තං එකා එකා පාලු පැත්තකට හයර් එක්කං ගිහිං අබ්බගාත වෙන්න ගහපං නැත්තං මරපං :yes: :yes:
    :shocked:
    Grim-Sleeper.jpg
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,522
    5,465
    113
    Colombo
    ඔය මෝඩ පකයලත් එක්ක රණ්ඩුවට යන්න එපා බන්.ඕකුන්ට අනාගතයක් නෑ.කවද හරි ඕකුන්ට වෙන්නේ ත්‍රීවීල් එක ගගට දාලා ඉස්සෝ අල්ලන්න.ඒක උන් දන්න හින්දා තමා ඉරිසියාවට අනිත් උන්ට එක එක ඒවා කියන්නේ.උන් එක්ක රණ්ඩුවට ගියොත් උබලත් උන්ගේ තත්වෙටම වැටෙනවා.පොලිසි යන්න එපා එතකොට උන් තවත් උඩ යයි.
    සිරා...අපි හොඳ නරක අනේ උන් පව් කියන මානසිකත්වය නෑ බන් දැන් කාලේ..කොහොමද කෙලල ඇරියොත් ගලකින් ඇහැක් පොට්ට වෙන්න..පිස්සුද යකෝ රණුඩ්වට යන්නේ..මොන මගුල කිව්වත් ඇහෙන්නෙ නැ වගේ යන්න කියපන්...ඒකයි උගත් කම කියන්නේ...ලෝකයා හදන්න බැහැ බන්..අර වතුර දාන දාන භාජනේ හැඩේ ගන්නව වගේ අවශ්‍ය තැනට ප්ලෙක්ස් වෙන්න කියපන්..ඔතන උන් ඔහොම කව්ව කියපන්..මල්ලි වෙන තැනකට ගිහිල්ලත් එතන උන් කියවන්න ගත්තම උන් එක්කත් අරගන්න යනවද?? නෑ..ප්ලෙක්ස් වුනාම ඩෝන්ට් කෙයාර් හිටියම උන්ටම එපා වෙලා තනතියි ටික ටික..රිලැක්ස්..ඩෝන්ට් පැනික්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    මට ලොකු ප්ට්‍රස්න්යක් තියනව. අපේ ගෙවල්ක් පත්තේ 3වෙඑල් පක් එකේ කොලලෝ සෙට් එක හැමදාම අපේ මල්ලී හැඳින්වීම යනකොට අනන් මනං කියනවා නොන්ඩි දානවා

    මේකට මොකද කරන්නේ ඔප්නේ? පොලිසි යන එක හොදිය්දේ?
    :confused:
    නංගිට කොට ගවුමක් අන්දලා කොල්ලෝ සෙට් එකට පේන්න ඇවිද්දවපන්. ප්‍රශ්නේ විසඳෙනව.
    ඕවට පොලිසි යන්නේ මොකටද
     
    • Haha
    Reactions: lankalk