බලු මැක්කන්ට බේතක්
බලු මැක්කන්ට දාන බේත් මොනවද
Bolfo powder කියල එකක් දැන්මා
ඒකට අඩුවෙන්නෙ නැ
පැටව් හයක් ඉන්නව
එකෙක්ට මක්කද වෙලා
ඌ කන්නෙ නෑ කැහැ කැහැ ඉන්නව
දොස්තරට කිව්වම මොකුත් කරන්න බැ කිව්ව
පැටවුන්ගෙ අම්මත් මැරුනා මොකක්ද ලෙඩක් හැදිල එකපාරම
පස්ස පන නැති වෙලා ඇවිදින්න බැරිව ඉන්දල මැරුනා
පැයක්වත් හිටියෙ නෑ
දන්නවනම් බේතක් කියන්න
ලොකු උදව්වක්
ටික්කො වගේ පනින මැක්කො ඉන්නෙ
බලු මැක්කන්ට දාන බේත් මොනවද
Bolfo powder කියල එකක් දැන්මා
ඒකට අඩුවෙන්නෙ නැ

පැටව් හයක් ඉන්නව
එකෙක්ට මක්කද වෙලා
ඌ කන්නෙ නෑ කැහැ කැහැ ඉන්නව
දොස්තරට කිව්වම මොකුත් කරන්න බැ කිව්ව
පැටවුන්ගෙ අම්මත් මැරුනා මොකක්ද ලෙඩක් හැදිල එකපාරම
පස්ස පන නැති වෙලා ඇවිදින්න බැරිව ඉන්දල මැරුනා
පැයක්වත් හිටියෙ නෑ

දන්නවනම් බේතක් කියන්න
ලොකු උදව්වක්
ටික්කො වගේ පනින මැක්කො ඉන්නෙ

