බලු මැක්කන්ට බේතක්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
බලු මැක්කන්ට බේතක්

බලු මැක්කන්ට දාන බේත් මොනවද
Bolfo powder කියල එකක් දැන්මා
ඒකට අඩුවෙන්නෙ නැ :(
පැටව් හයක් ඉන්නව
එකෙක්ට මක්කද වෙලා
ඌ කන්නෙ නෑ කැහැ කැහැ ඉන්නව
දොස්තරට කිව්වම මොකුත් කරන්න බැ කිව්ව
පැටවුන්ගෙ අම්මත් මැරුනා මොකක්ද ලෙඩක් හැදිල එකපාරම
පස්ස පන නැති වෙලා ඇවිදින්න බැරිව ඉන්දල මැරුනා
පැයක්වත් හිටියෙ නෑ :(

දන්නවනම් බේතක් කියන්න
ලොකු උදව්වක්
ටික්කො වගේ පනින මැක්කො ඉන්නෙ :sorry:
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Passa Pana nathii wena ekata Injecton ekak tiyenawa.. but masa 6-7 wage gyama thamai widinne
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    nawanna Flugard shampoo dala. eeta passe bolfo ihala glove dagena massage karanna

    ඒ සැම්පො එක කොහෙද තියෙන්නෙ
    කීයක් වෙනවද :(

    අපෙ තාත්ත හරක්ට දාන එකක් උත්සන් ඇවිත්
    දැම්මෙ නෑ බයට
    පාමසියෙ එකා කියල දාන්න කියලා
    ඒත් ඒක ලේ වලට උරා ගන්නවලු
    බයයි ඒක දාන්න :dull:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Passa Pana nathii wena ekata Injecton ekak tiyenawa.. but masa 6-7 wage gyama thamai widinne

    මේ පැටවුන්ගෙ අම්ම මැරුන ඒහෙම වෙලා
    පශු වයිද්ද ගාවට අරන් යනකන්වත් ඌ හිටියෙ නෑ
    අපෙ ගෙවල් ගාව හිටපු බැල්ලියක්
    පස්සෙ ඉතිං අපි පැටව් ටික ගෙදර තියන් හැදුව :(

    මේ පැටවුන්ට මාස එකහමාරක් වගෙ ඇති

    කලිනුත් පැටව් වගයක් අපි අරන් ආවා පාර අයිනක ඉදල
    එයාල නම් ගිහින් දුන්න බලු පැටව් ගන්න තැනකට
    ඒකට උදව් කලෙත් Elakiri එකෙ අයම තමා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ලෙවකන්න බැරි බෙල්ලට උඩට දාන්න බෙහෙතක් තියනවා.
    රු. 1,100/-ක් විතර වෙන්නේ.
    මාස 6ක් යනකම් එක සතෙක් වත් එන්නේ නෑ...
    ඇඟේ ඉන්න කිනිතුල්ලෝ සේරම වැටෙනවා
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ලෙවකන්න බැරි බෙල්ලට උඩට දාන්න බෙහෙතක් තියනවා.
    රු. 1,100/-ක් විතර වෙන්නේ.
    මාස 6ක් යනකම් එක සතෙක් වත් එන්නේ නෑ...
    ඇඟේ ඉන්න කිනිතුල්ලෝ සේරම වැටෙනවා

    ඔය කියන්නෙ අර හරකුන්ට දාන එකනෙ
    ඒක විස වැඩියිනෙ
    අපි ගෙනව දැම්මෙ නෑ එක
    ලේ වලට උරාගන්නවලු ඒ බේත :(
    කිලෝ පහටද කොහෙද වැඩි සත්තුන්ට විතරයි දාන්න කියල තියෙන්නෙත් :sorry:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ලොකු බල්ලන්ට දාන ඒවා පොඩි එවුන්ට දාන්න බෑ බන්.. උන් මැරෙනවා. මාස තුනක් යනකන් කරන්න තියෙන්නේ injection එකක් තියෙනවා ඒක ගහන එක.. නැත්නම් food city වල තියෙනවා බන් 270ක් වගේ වෙන කොහොඹ වලින් හදපු බෙහෙතක්. වතුර එකක් වගේ එකක්.. එක හොඳයි.. අපේ පොඩි බල්ලට ඒක දැම්මේ. එකපාරින් දෙපාරින් අඩු වෙනවා.. ඒක දාපන්.. මම දන්න නිසා කියන්නේ.. ලොකු food city වල අනිවා තියෙනවා.. කිරිබත්ගොඩ නම් තියෙනවා.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ලොකු බල්ලන්ට දාන ඒවා පොඩි එවුන්ට දාන්න බෑ බන්.. උන් මැරෙනවා. මාස තුනක් යනකන් කරන්න තියෙන්නේ injection එකක් තියෙනවා ඒක ගහන එක.. නැත්නම් food city වල තියෙනවා බන් 270ක් වගේ වෙන කොහොඹ වලින් හදපු බෙහෙතක්. වතුර එකක් වගේ එකක්.. එක හොඳයි.. අපේ පොඩි බල්ලට ඒක දැම්මේ. එකපාරින් දෙපාරින් අඩු වෙනවා.. ඒක දාපන්.. මම දන්න නිසා කියන්නේ.. ලොකු food city වල අනිවා තියෙනවා.. කිරිබත්ගොඩ නම් තියෙනවා.

    ඒකනෙ පශු වයිද්දලත් බේත් දෙන්නෙ නැහැ මාස එකහමාරයි කිව්වම :(
    ඉතින් උන් මැරෙනවනෙ මැක්කො ලේ බිව්වම :(
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මැක්කොන්ට මේක sure වැඩ කරනවා. රුපියල් 2150යි. පොඩි පැකට් ඇති අඩු ගානට. බල්ලාගේ බර අනුව තමයි දාන්න ඕනේ :)

    51Yi1JxcuBL.jpg


    පස්ස පන නැති වෙන්නේ නම් වෙන ලෙඩක් (distemper) ඒකට injection එකක් තියෙනවා :)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැක්කෝ ටිකව දොස්තර කෙනෙක්ට පෙන්නන්න
    උන්ට මොකක්ද මචන් හැදුන ලෙඩේ
    සෙම නම් මැක්කොන්ව නාවන්න එපා
    තද අව්වේ මැක්කෝ වැඩිවෙලා තියන්නත් එපා
    අනික බල්ලාගේ කටට අහුවෙන්නේ නැති තැන්වල මැක්කෝ ඉස්තාන ගත කරන්න
    එහෙම කරලා බලපන් ආයි මැක්කෝ ලෙඩ වෙන එකක් නැහැ
    උන වගේ නම් මැක්කෝන්ට පැනඩෝල් සිරප් ටිකක් දීල බලන්න
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    machan pharmaciyakin ahapan thiyenwaa bethak lewa kanna bari wenna bella udata hari nalalata hari danna ona. eka nam sure wada. bolfo eka hodai control karanna. but makko godak innakota ekata ahanne na wadiya....
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මැක්කොන්ට මේක sure වැඩ කරනවා. රුපියල් 2150යි. පොඩි පැකට් ඇති අඩු ගානට. බල්ලාගේ බර අනුව තමයි දාන්න ඕනේ :)

    51Yi1JxcuBL.jpg


    පස්ස පන නැති වෙන්නේ නම් වෙන ලෙඩක් (distemper) ඒකට injection එකක් තියෙනවා :)

    Thank you

    එයා මැරිල ඉවරයි අය්යෙ
    හෙන ඉක්මන්ට මැරුන
    පශු වයිද්දලා හැමෝම ඉන්නෙ හවස
    එයාට ඒ වෙනකන් ඉන්න බැරි උනා
    පව්

    අර කැහැ කැහැ ඉන්න කෙනා හොද කරගන්න පුලුවන් උනොත් හරි
    කන්නෙ නෑ මොකවත්
    කිරි බොන්නෙත් නෑ
    මාර කෙට්ටුයි :(
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    machan pharmaciyakin ahapan thiyenwaa bethak lewa kanna bari wenna bella udata hari nalalata hari danna ona. eka nam sure wada. bolfo eka hodai control karanna. but makko godak innakota ekata ahanne na wadiya....

    හරකුන්ට දාන එක නෙද
    පැටවුන්ට දාන්න බෑ ඒක :(
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Thank you

    එයා මැරිල ඉවරයි අය්යෙ
    හෙන ඉක්මන්ට මැරුන
    පශු වයිද්දලා හැමෝම ඉන්නෙ හවස
    එයාට ඒ වෙනකන් ඉන්න බැරි උනා
    පව්

    අර කැහැ කැහැ ඉන්න කෙනා හොද කරගන්න පුලුවන් උනොත් හරි
    කන්නෙ නෑ මොකවත්
    කිරි බොන්නෙත් නෑ
    මාර කෙට්ටුයි :(

    ආයේ තියෙනවා සබන් එකක්. එකටත් මැක්කෝ නැති වෙනවා. නම මතක නෑ. පැටව් නාවන්න පුළුවන් තත්වෙක ඉන්නවනම් ඒකත් හොඳයි. රුපියල් 300යි ද කොහේදෝ.

    Distemper ගැන google කරපුවහම මෙහෙම තියෙන්නේ "a viral disease of some animals, especially dogs, causing fever, coughing, and catarrh"

    ඒ කියන්නේ කැහැ කැහැ ඉන්න පැටියටත් Distemperද දන්නේ නෑ. ඒකනම් හැදුනොත් හොඳ කරන්න බෑ දන්න තරමින්. පුලුවන්නම් සෙට් එකම doctor කෙනෙකුට පෙන්නපන්. නැත්නම් මෙන්න මේවගෙන් එකකට කතා කරලා උදව් ඉල්ලපන් :)

    https://www.facebook.com/rayofhopesrilanka/?fref=ts
    https://www.facebook.com/EmbarkLK/?fref=ts
    https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/?fref=ts
    https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts
    https://www.facebook.com/TikiriTrust/?fref=ts
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හරකුන්ට දාන එක නෙද
    පැටවුන්ට දාන්න බෑ ඒක :(

    na ban. harakunta dana eka danna epa. eka sara wadi. ekema diluted version ekak thiyenawa ganna. api danne nathuwa eka dawasak harakunta dana eka genath pusange oluwe gala, mun pissu hadila wage duwanna gatta waththa wate. payak withara duwala marila wage nidagatta. godak welawakata passe nagitala wathura beegena beegena giya. eeta passe thama onna normal une...