..::: හයිකු කවි :::..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රථම ප්‍රේමය......
    විසි කලෙමි නෙල්ලි ගෙඩිය
    කට ගැ සැනින් දැනී තිත්ත රස
    දැනෙන තුරු නොසිට ම
    පැණි රස..........
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කැරකෙන රෝදෙ දිගේ
    කුණු ගැහිච්ච ලෝක දාතුව
    ඉතින් විඳවන්න
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෑහෙන පුසුඹක් දැනෙනව
    දඩාවතේ යන්නම යමන් උඹ
    උණුහුමයි සීතලයි මැද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කිරි සුදුයි ඔයා
    මඩපාත ඉඳන් ආවා හනික
    බුලත් හෙප්පුව පිරිල
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගර්ජ නාද
    අමතක
    කළු, කැත, කොට
    තට්ට, අනාත, සිංහල
    වහලා
    මියයයි
    ලිඳේ
    පැන