..::: හයිකු කවි :::..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක තේරුම ගත්ත එකෙක් කියපියව් කෝ බලන්න..........

    තියන එකාටම පුළු පුළුවන් විදියට සුළුවෙන් කිය කිය හරි දීලා උවම තර කරමු.

    රුපියල් 100 200 හරි වරිපනම් ලයිල් බිල් ගෙවලා කන හැම කැමකටම බොන හැම බිමකටම බදුගෙවලා රාජපක්ෂටම් අස්වද්දමු

    ඕනිම දෙකට සුළුවෙන් හරි දායක වෙන්න පුලුවන්නම් හොදයි කියන අදහස මම ගන්නවා දනාත්මකව සිතලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :dull::dull:
    හුගක් මිනිස්සු හිතනවා මුහුදට හුජ්ජ කරල ඒක දූෂණය කරන්න පුළුවන් කියලා.......
    ඒකෙ රහ හුජ්ජ රහ කරන්න පුළුවන් කියලා........
    නමුත් එපික් ෆේල්.....!!!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :dull::dull:
    හුගක් මිනිස්සු හිතනවා මුහුදට හුජ්ජ කරල ඒක දූෂණය කරන්න පුළුවන් කියලා.......
    ඒකෙ රහ හුජ්ජ රහ කරන්න පුළුවන් කියලා........
    නමුත් එපික් ෆේල්.....!!!!!

    මුහුද කියන්නේ මිනිස් වර්ගයා කියලද අදහස
    එහෙම බලිවොත් මුහුදත් හුජ්ජ රහයි වගේද මන්ද

    ඔය හුජ්ජ් කියලා කියන්නේ මොකද්ද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුහුද කියන්නේ මිනිස් වර්ගයා කියලද අදහස
    එහෙම බලිවොත් මුහුදත් හුජ්ජ රහයි වගේද මන්ද

    ඔය හුජ්ජ් කියලා කියන්නේ මොකද්ද
    තෝ හුජ්ජ කියන්නේ මොනවද කියල දන්නේ නැද්ද ගොං බිජ්ජා?????:angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තෝ හුජ්ජ කියන්නේ මොනවද කියල දන්නේ නැද්ද ගොං බිජ්ජා?????:angry::angry:

    මන් දන්නවා හුජ්ජ
    එත් ව්‍යංගය මොකද්ද
    පොෂ් කරණයද
    අව්ස්තවදයදා?
    ජාතිවාදයද
    ස්මජවදයද?
    නැත්තම් මුස්ලිම් කරනයදද
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    හුජ්ජ හැදුනේ මෙහෙමයි......

    කර දිය = කකරිජ්ජ
    මිරි දිය = මිරිජ්ජ
    සුළු දිය = සුලිජ්ජ (පොඩ්ඩක් කටට හුරුවෙන්න මොඩ් වෙලා ) = හුලිජ්ජ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් දන්නවා හුජ්ජ
    එත් ව්‍යංගය මොකද්ද
    පොෂ් කරණයද
    අව්ස්තවදයදා?
    ජාතිවාදයද
    ස්මජවදයද?
    නැත්තම් මුස්ලිම් කරනයදද
    ඕන එකක්...
    ඕන එකක්....
    තම තම නැණ පමනින්...:nerd:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ගමට චන්ඩියෙක් වූ .., අපේ අම්මට බය
    මගේ අප්පොච්චියා ..!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක තමා කිව්වේ තම තම ණැන පමණින් කියලා..........:dull::dull:

    එක හරි මිනිහෝ
    තමාගේ සිතුවිල්ල ඇහුවේ
    මොකෝ අපි දැනගත්තම
    අහවල් දෙයක් වෙනවයි:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක හරි මිනිහෝ
    තමාගේ සිතුවිල්ල ඇහුවේ
    මොකෝ අපි දැනගත්තම
    අහවල් දෙයක් වෙනවයි:angry::angry:
    ඉතිං බොල ගොං බිජ්ජෝ උඹ විදින විදියට කවිය විද ගං......:frown:
    කවි තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න......

    කලා නිර්මාණ තියෙන්නේ විදින්න මිස තේරුම් ගන්න නෙවෙයි කියල ඇට බිජ්ජට කීපංරක් නම් කියන්න ද මං...????????:angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතිං බොල ගොං බිජ්ජෝ උඹ විදින විදියට කවිය විද ගං......:frown:
    කවි තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න......

    කලා නිර්මාණ තියෙන්නේ විදින්න මිස තේරුම් ගන්න නෙවෙයි කියල ඇට බිජ්ජට කීපංරක් නම් කියන්න ද මං...????????:angry::angry::angry:

    :confused::baffled::frown::nerd::dull: