බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    bo koheda makabawila hitiye :rofl: meke un umabawa adaren mathak kara kara hewwa man dakka :P

    ඔෆිස් එකේ වැඩ වගයක් සෙට් උනා බන්

    මුන් ආතල් ගත්තට සහෝදරයෝ වගේ එකෙක් නැති උනොත් පොඩ්ඩක් හොයලා බලනවා බන් :love:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් එකේ වැඩ වගයක් සෙට් උනා බන්

    මුන් ආතල් ගත්තට සහෝදරයෝ වගේ එකෙක් නැති උනොත් පොඩ්ඩක් හොයලා බලනවා බන් :love:

    :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රස්නේ අඩූ සිත වැඩි
    වැඩ අඩු ආතල් වැඩි
    වැඩි වැඩියෙන් කෑම සහ ලෑම ලැබෙන
    වියදම් අඩු ආදායම වැඩි

    දවසක් වේවා සොන්නලු හැම එකාටම..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Birth certificate eka english walata harawa ganna hati kawru hari dannawada? :eek:

    දන්නේ නෑ.. සෙනසුරාදට කියන්නම් හරියටම... ;)
    ඉන්නවා මචන් උපත් මරණ ලියාපදිංචි කරන දොස්තරලා ඔය ට්‍රාන්ස්ලේට් කරන වැඩෙත් කරන..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දන්නේ නෑ.. සෙනසුරාදට කියන්නම් හරියටම... ;)
    ඉන්නවා මචන් උපත් මරණ ලියාපදිංචි කරන දොස්තරලා ඔය ට්‍රාන්ස්ලේට් කරන වැඩෙත් කරන..

    Ah. Babata namak dammada? Poddak ahala kiyanna. Mata translate karaganna one documents hadanna kalin nama enne kohomada balanna. :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නේ නෑ.. සෙනසුරාදට කියන්නම් හරියටම... ;)
    ඉන්නවා මචන් උපත් මරණ ලියාපදිංචි කරන දොස්තරලා ඔය ට්‍රාන්ස්ලේට් කරන වැඩෙත් කරන..
    අඅපේ පොඩි එකීට නමක් එහෙම තිබ්බෙ නැතැයි තාම?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොන කොටේ ද?
    ලොක්ක ගේ *ජු කොටේ ද?
    ඒක උඹම ගසපං....ඕන නං අර පෙරාවයි, කක්කි කුමාවයි අල්ල ගනින්.....:dull:
    මං ඕවට නෑ
    නෑ නෑ අර බෝතල් කොටේ..නම මතකත් නෑ:(
    පේරා බෑ ඌ මේ දවස් වල අත සරණ යන්නේ:rolleyes:
    කක්කි කුමාර නම් කොහොමවත් බෑ:dull: