බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

:baffled::baffled:ප්‍රතිචාර

----
රංග... අයිසෙ රංග.. මම හිතුවෙ නැහැ හලෝ තමුසෙ මේ ජාතියෙ එකෙක් කියල.. ඒත් මට සැක හිතුන හැමදාම බොසත් එක්ක කාර් එකේ රවුම් ගහද්දි මොකක් හරි පලහිලව්වක් ඇති කියල.. මෙච්චර කෙල්ලො ඉන්න කොම්පැනි එකේ මේ බූරු බොසත් කෙල්ලෙක් අල්ලගන්නෙ නැතුව මගේ එකාවම අල්ලගත්තනෙ... තමුසෙල දෙන්න ඕනි මගුලක් කරගන්නව දිගටම.. මම යනව යන්න.. මට ආයිත් තමුසෙල වගේ කොල්ලො වගේ රගපාන උන් ඕනි නැහැ.. ---:P:P:P:baffled::baffled::baffled:

කෑ*ම ලිදක් ඒකනම්
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙම මීටර් නැහැනෙ බන්.. උඹ කතා කරන්න තිබ්බ ඉතින්...:yes:
    මන් කතා කරානම් ඒකි මෙහෙට ගන්නේ නෑ බන් කොච්චර හොද උනත්..
    මම දන්න කෙල්ලෙක් කියල හිතයි ලොල්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: Ammo oi. Ada ude kiwwa neda muwa ada linde danne na kiyala. :rolleyes:

    කෑ*ම ලිදක් ඒකනම්

    මට පොරොන්දු වෙච්ච අඹ මල්ල දෙනකල් රංගුවට ලිදෙන් ගොඩඑ්මක් ඇත්තෙම නැහැ..
    ගොඩ එන්න එන්න ආයිත් ඔබනවා..:yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled:ප්‍රතිචාර

    ----
    රංග... අයිසෙ රංග.. මම හිතුවෙ නැහැ හලෝ තමුසෙ මේ ජාතියෙ එකෙක් කියල.. ඒත් මට සැක හිතුන හැමදාම බොසත් එක්ක කාර් එකේ රවුම් ගහද්දි මොකක් හරි පලහිලව්වක් ඇති කියල.. මෙච්චර කෙල්ලො ඉන්න කොම්පැනි එකේ මේ බූරු බොසත් කෙල්ලෙක් අල්ලගන්නෙ නැතුව මගේ එකාවම අල්ලගත්තනෙ... තමුසෙල දෙන්න ඕනි මගුලක් කරගන්නව දිගටම.. මම යනව යන්න.. මට ආයිත් තමුසෙල වගේ කොල්ලො වගේ රගපාන උන් ඕනි නැහැ.. ---:P:P:P:baffled::baffled::baffled:
    මගේ වැඩ වේලාසනම පෙන්නල තියෙන්නේ කලු කුමෝ...
    එලෙවුවත් යන්නේ නෑ:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් කතා කරානම් ඒකි මෙහෙට ගන්නේ නෑ බන් කොච්චර හොද උනත්..
    මම දන්න කෙල්ලෙක් කියල හිතයි ලොල්

    බොසා එක පාරක් උඹව අරගෙන කරපු වැරැද්ද ආයිත් උඹේ අදුරන එකෙක් අරන් කරන්නෙ නැති වෙයි අනිවා..:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්න එකෙක්ටවත් ඔය අමනයන්ගෙ ඉස්පිරිතාලෙට යන්න දෙන්න එපා. ඕකුන්ට වැහි නැති හෙණ පත් වෙන්න ඕනි.:frown::frown::frown:

    ලොවෙත් නෑ.. ඔය එක සිද්ධියක් විතරයි. තව ගොඩක් දන්න අයට ඔය වගේ සීන් වෙලා තියේ. බබාලා සම්බන්ධ දේවල් වලදීම..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්ට කෝල් කරා, ඒසී එකේ පවර් එක කියන්නේ මූ දෑනුයි ගෙදරින් ඈවිත් තියෙන්නේ, යුනිට් 20 විතර ඉවරයිලු උදේ ඉදලා

    :lol:
    ඉන්වර්ටරයක්ම ගමි.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බොසා එක පාරක් උඹව අරගෙන කරපු වැරැද්ද ආයිත් උඹේ අදුරන එකෙක් අරන් කරන්නෙ නැති වෙයි අනිවා..:yes::yes:
    ඉදපන් මම කියන්නම්කෝ අපේ එකවුන්ට ඒ කෙල්ලා මගේ යාලුවෙක් කියලා :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊයෙයි අදයි නිවාඩු දාපු එක ගැනද සීන් එක... :P
    අපි දෙන්නම ගෙදර ඉන්නෙ මාසෙටම දවස් හතක් වගේ ... ඉතිං එදාට යන්න ඕන ගමන් බිමන් ඔක්කොම යන්නෙ... ඊයේ උදේ 10 ට ගෙදරින් පිට වුන පාර රෑ හතයි ගෙදර එනකොට... :baffled:

    :oo::oo: කොට්ටක් පැනලා..... මාමේ.... ලබන මාසේ ට්‍රිපක් යමුදෝ....?? හයිබ්‍රිඩ් එකේ....?? :P