මචන්ලා පොඩි Help එකක්,
මන් ලගදි කාර් එකක් ගත්ත ෆිනැන්ස් කරල, එක Register කරලා තිබ්බෙ North Central Province මන් ඉන්නෙ Central Province, මට අලුතින් Number plates එයිද? එවා කොහෙන්ද ගන්න ඕනේ?
ඔබ දැක්වූ සහයෝගයට මාගේ හර්දයාන්ගම ස්තුතිය !!! ( මගෙ post එකට ආවාටත් එක්ක )

මෙකයි මචෝ.. අපි ඔය මගුල් දන්නේ නැහැ. next year license කරන්න දුම ගන්න ගියහම එතන එකා පොත දැකල තම කිව්වේ.
එතකොටයි අපි දන්නේ
පස්සෙයි අරන් හයිකොරේ.. එතකොට තමා දැනගත්තේ මාසයක් විතර ඇතුලත එනවා කියලා. උබ අලුත් n.plates ගන්න වාහනේ පොතයි (ලිසින් එකෙන් true copy කියලා අත්සන් කරපු පොතේ කොපිය), පරණ තහඩු දෙකයි, අර windscreen එකේ තියෙන sticker එකයි ගෙනියන්න ඕනේ..