Vehicle Province change NC to CP

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    මචන්ලා පොඩි Help එකක්,

    මන් ලගදි කාර් එකක් ගත්ත ෆිනැන්ස් කරල, එක Register කරලා තිබ්බෙ North Central Province මන් ඉන්නෙ Central Province, මට අලුතින් Number plates එයිද? එවා කොහෙන්ද ගන්න ඕනේ?

    ඔබ දැක්වූ සහයෝගයට මාගේ හර්දයාන්ගම ස්තුතිය !!! ( මගෙ post එකට ආවාටත් එක්ක )
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    uba new number plates aniwa ganna ona.... RMV 1ken , wahane ube namata pawaragaththata passe, un Number plates walatath 1ka charge karanawa.
    mm danna widihata number plates walata witarak Rs 3500 k wage ganak yanne. den wediwelada danna.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    uba new number plates aniwa ganna ona.... RMV 1ken , wahane ube namata pawaragaththata passe, un Number plates walatath 1ka charge karanawa.
    mm danna widihata number plates walata witarak Rs 3500 k wage ganak yanne. den wediwelada danna.

    kohenda number plates ganna ona? mgen ehema kyla charge kala thamai. kochchara kal yaida?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වාහනේ ගන්න කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනව අයිතිය පැවරීමේ අයැදුම් පත්‍රයක්.ඒකට පෙර අයිතිකරුගෙ අත්සන් සාක්ෂිකාරයො දෙන්නෙක්ගෙ අත්සන් එහෙම ඕනි.ඒක පුරවන් වාහනේ පොත.උඹගේ පාස්පෝට් ෆොටෝ දෙකක් එක්ක ගිහින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියපන්.. ලියපදින්චි ගාස්තු ගෙවන්න ඕනි එතනින් කියයි,සති දෙක තුනකින් ගෙදරට වාහනේ අලුත් පොත එයි.නම්බර් ප්ලේට් එන්නෙනම් පලාත් කාර්යාලයට...RMV ගිහිනුත් ගන්න පුලුවන් \ඇති.ඒ වගේම ෆිනෑන්ස් කතන්දරේ ගැන මුකුත්මනම් දන්නෙ නැහැ.අත්දැකීමක් නැහැ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,325
    113
    uba new number plates aniwa ganna ona.... RMV 1ken , wahane ube namata pawaragaththata passe, un Number plates walatath 1ka charge karanawa.
    mm danna widihata number plates walata witarak Rs 3500 k wage ganak yanne. den wediwelada danna.

    වාහනේ ගන්න කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනව අයිතිය පැවරීමේ අයැදුම් පත්‍රයක්.ඒකට පෙර අයිතිකරුගෙ අත්සන් සාක්ෂිකාරයො දෙන්නෙක්ගෙ අත්සන් එහෙම ඕනි.ඒක පුරවන් වාහනේ පොත.උඹගේ පාස්පෝට් ෆොටෝ දෙකක් එක්ක ගිහින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියපන්.. ලියපදින්චි ගාස්තු ගෙවන්න ඕනි එතනින් කියයි,සති දෙක තුනකින් ගෙදරට වාහනේ අලුත් පොත එයි.නම්බර් ප්ලේට් එන්නෙනම් පලාත් කාර්යාලයට...RMV ගිහිනුත් ගන්න පුලුවන් \ඇති.ඒ වගේම ෆිනෑන්ස් කතන්දරේ ගැන මුකුත්මනම් දන්නෙ නැහැ.අත්දැකීමක් නැහැ.

    අලුත්වා එනවා මචන් අත්දැකීමෙන් කියන්නේ.. අපෙත් අවා.. RMV එකෙන් තම ගන්න ඕනේ.. ඔයාගේ පොතත් update උනහම v.n. එක CP කියලා එනවා. මාසෙකින් වගේ එනවලු. අපිනම් ගත්තේ අවුරුද්දකින්:P මෙකයි මචෝ.. අපි ඔය මගුල් දන්නේ නැහැ. next year license කරන්න දුම ගන්න ගියහම එතන එකා පොත දැකල තම කිව්වේ.:rofl: එතකොටයි අපි දන්නේ :lol: පස්සෙයි අරන් හයිකොරේ.. එතකොට තමා දැනගත්තේ මාසයක් විතර ඇතුලත එනවා කියලා. උබ අලුත් n.plates ගන්න වාහනේ පොතයි (ලිසින් එකෙන් true copy කියලා අත්සන් කරපු පොතේ කොපිය), පරණ තහඩු දෙකයි, අර windscreen එකේ තියෙන sticker එකයි ගෙනියන්න ඕනේ..

    මම පුරේ බන්. උබ මෙහෙන් ඔහෙට ගෙනිච්චද.. අපි ඔහෙන් තමා මෙහෙට ගෙනාවේ.:lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ප්ලේට් ගන්න යද්දි තමය්යි පරන තහඩු යි, ස්ටිකර් එකයි ඕනි... ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට පලයන්, මමත් කරගත්ත.