බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මතකයි අර කාලගෝලය ඒ දවස් වල දුව ලැබිච්ච කාලෙ දාපු ත්‍රෙඩ් ටික සහ පොර හිටිය විලාශය...
    පෙරාත් ඒ තත්ත්වෙට වැටෙයි කියල මම හිතුවෙ නැහැ... :baffled:

    චූටි දුවගේ මූන දකිනකොට රමනයක් මතක් වෙන්නෙත් නෑ වාහේ. තොට එවුවා තේරෙන එකක් යෑ.. 4.30 වෙනකොට එලියේ දාගෙන ගෙදර දුවන්න බලන් ඉන්න තෝ.. :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ඒකා ඒ දවස් වල මාර අසහනෙන් උන්නේ..මූ ඊට අන්තයි බන්...දර කොට දෙකක් උනත් කමක් නෑ ලන් කරල අනින්න තියේනම් මුට

    ඔන්න ඉතින්.. උදේ ඉඳන් තෝව සේෆ් ගාර්ඩ් කරගෙන ලස්සනට ගේම ගහගෙන ගියා.. ඩ්හැන් සමයං කියවනවා. දෙන්නම් උඹට තුන්කාල් භක්ෂක කොටලු මානවකයා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :nerd::nerd::nerd::nerd: මේ මොකක්ද මේ සීන් එක... ආපු නැති දවස් දෙකට පෙරා සබ්ජෙක්ට් බැහැලද :nerd:

    ඔව් ඔව්.. සබ්ජෙක්ට්.. මයිල් ටික බාලා හෝදගෙන හිටපං. මම බටර් කාලකුත් අරගෙන එන්නම්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැන වැට පනින්නට දෙයක් නැත......
    ඔය කියන සියළු ම ගුරුවරියන් මාගේ සේවාලාභීන්ය.....
    නමුත් මෝරා මාමා සහ මම එක මතයක සිටින අයවළුන් වෙමු.....
    I don't fuck where I work &
    I don't work where I fuck!

    ඒ පාර කැන මේන් රෝඩ් එකටත් ගිහිල්ලා. හොරා තාම කෙසෙල් ගහ ගාව. ලොකු අයියේ.. මොකෝ මේ.. මම මොකවත් කීවේත් නෑ... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙරා ජාන්තාහු!!!
    නමුත් පෙරා යනු හුදෙක් රංගුවා ගෙන් පමණක් සැනහෙන්නෙක් නොවේ.....
    පෙරා ගේ පැරණි පැටිකිරිය දන්නා මම ඒ පිළිබද ව මෙහි මාගේ ගෞරවය පරදු තබමි!!!!!

    :no::angry::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාගේ උදෑසන අනාවැකිය සැබෑ වෙමින් පවතී...
    ඊයේ දවසම ළිදේ හිටිය රංගුව වෙනුවට අද පෙරා ළිදේ නවාතැන් ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත.

    අර පතිරණයා ගාව ඊබේ එකෙක් හොරෙන් ගෙන්නපු ප්ලාස්ටික් අයිටම් එකක් ඇති. පුලුවන්නන් අන්න එහෙම එකක් තනිහරියට ළග තියාගත්තනන් ඔය ගතිය ටිකක් මග ඇරෙයි..

    ඉ.ම.පු..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔහෙයි මේ මොනවයි කියන්නේ, දන්නේ නැතෙයි පෙරා හා රංගුආ දැන් සීන් එකේ කියලා................
    ආච්චිගේ රෙද්දේ සීන්....කිබුලා අයියට කෝල් එකක් දෙන්න කල්පනා කරේ මම මේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :nerd::nerd::nerd::nerd: මේ මොකක්ද මේ සීන් එක... ආපු නැති දවස් දෙකට පෙරා සබ්ජෙක්ට් බැහැලද :nerd:
    උබට මොකටද ඒක....උබත් සබ්ජෙට් කාරයෙක්ද..
    එහෙනම් පලයන් බම්බා..කලු එලු කුමාර අල්ල ගනින්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙරා ජාන්තාහු!!!
    නමුත් පෙරා යනු හුදෙක් රංගුවා ගෙන් පමණක් සැනහෙන්නෙක් නොවේ.....
    පෙරා ගේ පැරණි පැටිකිරිය දන්නා මම ඒ පිළිබද ව මෙහි මාගේ ගෞරවය පරදු තබමි!!!!!
    කිබුල් අයියා මොකද මේ...අර ලමිස්සියෝ දෙන්න අතවර කරාද ඔබ තුමාට:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිබුල් අයියා මොකද මේ...අර ලමිස්සියෝ දෙන්න අතවර කරාද ඔබ තුමාට:lol:

    පෙරාට රිදෙද්දි රංගුව අඩන සීන් එකක් පේන්නෙ මට විතරද? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් අයියා මොකද මේ...අර ලමිස්සියෝ දෙන්න අතවර කරාද ඔබ තුමාට:lol:
    තා ගැන අන් දනී.....
    ඇමතුම පැමිනෙන්නා ගේ නාමය ලෙස “ගල් රංගු“ යයි සදහන් වන විට වෙන කුමක් කියන්න ද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තා ගැන අන් දනී.....
    ඇමතුම පැමිනෙන්නා ගේ නාමය ලෙස “ගල් රංගු“ යයි සදහන් වන විට වෙන කුමක් කියන්න ද?

    රංගුවගෙ කාඩ් කුඩු.. අනිත් දවසේ ඩෙන්ටල් එකට යද්දි මාස්ක් එකක් දාන් පල..:baffled: