anthima eka patta .... 2galoon wenakan inna wenawa
සාමන්යෙන් මනුස්සයෙක් දවසකට ලීටර් එකක් විතර මූත්‍රා ප්‍රමාණයක් පිට කරනවා...
ගැලුමක් කියන්නේ ලීටර් 4ක් (~3.7) වගේ කියල ගූගල් දෙයිය කිව්වා..
එහෙම බැලුවම ඌ දවස් 4ක් වගේ තමා ඕක ගහගෙන ඉන්න ඕනේ...බඩුම යවන්න ඕනේ කියල නැහැනේ...මැෂින් එක මොකක් හරි ඒ ලබාගන්න දියරය ගැලුම් දෙකක් සම්පූර්ණ වුනාම ගැලවෙනවනේ... 
