මට ඊට වඩා ඇඩිලා තියෙන්නේ බන් අකුරක් නෑරම මම කිවුවේ ඇත්ත![]()
අපේ නම් කොහොමද දන්නෑ සේව් කරන් ඉන්නේ

..."සර්... ඊකේ රයිඩර් කෝල් කරනවා " ...කියනවද දන්නෑ

මට ඊට වඩා ඇඩිලා තියෙන්නේ බන් අකුරක් නෑරම මම කිවුවේ ඇත්ත![]()

...
උඹේ නම තියෙන්නේ පැණිසංඛ කියලා.අපේ නම් කොහොමද දන්නෑ සේව් කරන් ඉන්නේ...
"සර්... ඊකේ රයිඩර් කෝල් කරනවා " ...කියනවද දන්නෑ![]()

මේකෙ බොස් ලා නෑ බං උඹේ වගේ වැඩ කරන තැන අල්ලන් පුක්ෂණය කරන්න...
උඹේ වගේ කියා හිතාන එපා ඕයි හැම එකාම..
කී සැරයක් කියන්නද![]()


උඹේ නම තියෙන්නේ පැණිසංඛ කියලා.
මධුශංඛය ගේ නම තියෙන්නේ ඩීඑස් මධුශංඛ කියලා...
දිනූෂ සංකල්ප ගේ තියෙන්නේ සංකපාල කියලා.
![]()

රිදිලා
උබ හැම එකාටම රී සෙල් කරන නිසානේ ශොප් එක වහන්නේ නැත්තෙත්![]()


මෝර මාමි දව්ල් ඉඳන්ම නොදිටිමි![]()

වයිබර් සිටී
ඉතියෝපියන් එක ලයින් කරනවා ඇති![]()

..... 
ඔය ඉතින්...තමන්ගෙ මිම්මෙන් මනිනවා....![]()


වයිබරේ කොටන්න කම්මැලි බන්.....
ඔන්න පොඩි සොටක් නවා ගත්තාම නම් පුළුවන්...![]()


දැන් කියපන් ශොප් එක වහන්නේ නැත්තේ උබද මමද ??![]()

අද රේඩියෝ එක කරයිද බන් කිබුලා
ගිය සතියෙත් බයිලයක් ගැහුවා
අදත් නැති උනොත් යනවා සෑ වෙලා කොටේවත් ගසන්න![]()
..ඔන්න මෙහෙට අකුණු ගහල වහින්න පටන් ගත්ත...
...බීල වැඩිවුනොත් තමා අවුලඔහ් උගුර මොකක් හරි දා ගත්තදරේඩියෝ නම් අහන්න වෙන් නැතිවෙයි බං..ඔන්න මෙහෙට අකුණු ගහල වහින්න පටන් ගත්ත...
අද පොඩි සොටක් දා ගන්න වෙයි වගේ...
වයිෆුත් ගියා ගෙදර ගිහින් එන්න...
අවුලකට තියෙන්නේ කතා කරගන්න බෑ බං උගුර රිදෙනවා, හෙම්බිරිස්සාව හැදෙන්නද කොහෙද..
කතා කරාට කට හඬ පිටවෙන්නෙ නෑ හයියෙන්...බීල වැඩිවුනොත් තමා අවුල
රේඩියෝ නම් අහන්න වෙන් නැතිවෙයි බං..ඔන්න මෙහෙට අකුණු ගහල වහින්න පටන් ගත්ත...
අද පොඩි සොටක් දා ගන්න වෙයි වගේ...
වයිෆුත් ගියා ගෙදර ගිහින් එන්න...
අවුලකට තියෙන්නේ කතා කරගන්න බෑ බං උගුර රිදෙනවා, හෙම්බිරිස්සාව හැදෙන්නද කොහෙද..
කතා කරාට කට හඬ පිටවෙන්නෙ නෑ හයියෙන්...බීල වැඩිවුනොත් තමා අවුල

Kasippu shot 2k dapuwama leda nittawatama honda wenawa.මටත් ඔය සන්තෑසියම වෙන්න ගිහින් ඊහේ බෙහෙත් අරන් ආවා.. දැන් නම් ටිකක් සනීපයි..ගල් ගැහුවා.සනීප උනේ නෑ බන්..![]()
