උ.පේ ෆේල් මම...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    මම මේකේ හැමදාම ලොකු දිග පෝස්ට් දාන නිසා මේකට ඉතාම කෙටියෙන් කිවයුත්ත ලියන්නම්....

    මේ මේකට සාර්ථකත්වය ගැන පෝස්ට් දාපු හැම එකාගෙම කතාවෙ සාරාංශය

    කරන දේ හරියට කරපල්ලා!!!!!

    එච්චරයි!
    අදත් ආවද:growl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    මාත් 1st shy , fail බන්. ඒත් මට private degree එකක් කරන්න සල්ලි නැ නෙ.

    උබ කරපු ඩෙග්‍රී එකෙ නම මොකක්ද??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මේකේ හැමදාම ලොකු දිග පෝස්ට් දාන නිසා මේකට ඉතාම කෙටියෙන් කිවයුත්ත ලියන්නම්....

    මේ මේකට සාර්ථකත්වය ගැන පෝස්ට් දාපු හැම එකාගෙම කතාවෙ සාරාංශය

    කරන දේ හරියට කරපල්ලා!!!!!

    එච්චරයි!

    තව වචනයක් එකතුකරන්නම්.. ආසාවෙන් කරපල්ලා කියල.:)
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    මාත් 1st shy , fail බන්. ඒත් මට private degree එකක් කරන්න සල්ලි නැ නෙ.

    උබ කරපු ඩෙග්‍රී එකෙ නම මොකක්ද??

    ekko 2nd shy karapan. nattam job ekak hoyagena eke padiyen degree eka karapan :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැම්පස් එකේ ප්‍රොෆාල හිටිය රබර් සෙරෙප්පු දාගෙන බස් එකේ වැඩට ආපු සල්ලි තිබුනත් සරල ජීවිත ගතකරපු. සාර්ථකත්වය මනින්න ඕනෙ තමන්ගෙ හිතට තියෙන සැනසීමත් එක්ක. :dull:
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    මමත් කාටවත් නරකක් වෙන්න කියල හිතුවේ වත් ඒ අය ගැන තරහක් ඇතිකරගත්තෙවත් නෑ මචන්....
    එත් මට අසල්වැසියන්ගෙන් සහ සමහර නෑයන්ගෙන් තිබ්බ පීඩනය නිසා මට පිස්සු කෙලින්න හිතුනේ නෑ...

    උඹට මම එක උදාහරණයක් කියන්නම්...
    1ස්ට් shy කරලා result ඇවිත් මම හෙන upset එකේ මූඩ් ගහල ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න කොට අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් හෙන ලොකු හදිස්සියකට වගේ මට කතා කරලා ගෙන්නගෙන 10ක් 15ක් විතර කට්ටිය ඉන්න තැනක පොඩි එකෙකුට (3 වසරේ ළමයෙක් ) මාව පෙන්නලා කියනවා පුතේ මේ අය්ය වගේ නම් ඉගෙන ගන්න එපා මෙන්න මේ අක්ක වගේ හොදට විභාගේ පාස් වෙන්න ඉගෙන ගන්න කියල..
    ඔය එකක් විතරයි... අන් තිමට ඒ ඇන්ටිගේ පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 100ක් වත් අරගත්තේ නෑ..

    හැබැයි මම කවදාවත් ඒ ළමයාගේ ලකුණු අහන්නවත් ලොකුකම් පෙන්නන්නවත් ගියේ නෑ.. උන්ට නරකක් වෙන්න කියල හිතුවේ වත් නෑ , මගේ පාඩුවේ වැඩටික කරගත්ත විතරයි

    අඩෝ සුපිරි මචන් උබේ ආකල්ප නම් #රෙස්පෙක්ට්:):)
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,181
    1
    16,594
    113
    −273.15°C
    dd4317c4f4643f6864f6f5edb8b30b86.jpg
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    මම මේකේ හැමදාම ලොකු දිග පෝස්ට් දාන නිසා මේකට ඉතාම කෙටියෙන් කිවයුත්ත ලියන්නම්....

    මේ මේකට සාර්ථකත්වය ගැන පෝස්ට් දාපු හැම එකාගෙම කතාවෙ සාරාංශය

    කරන දේ හරියට කරපල්ලා!!!!!

    එච්චරයි!

    :rofl::rofl::rofl:
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    මාත් 1st shy , fail බන්. ඒත් මට private degree එකක් කරන්න සල්ලි නැ නෙ.

    උබ කරපු ඩෙග්‍රී එකෙ නම මොකක්ද??

    Bsc in IT and Master Of IT
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    කැම්පස් එකේ ප්‍රොෆාල හිටිය රබර් සෙරෙප්පු දාගෙන බස් එකේ වැඩට ආපු සල්ලි තිබුනත් සරල ජීවිත ගතකරපු. සාර්ථකත්වය මනින්න ඕනෙ තමන්ගෙ හිතට තියෙන සැනසීමත් එක්ක. :dull:

    සාර්ථකත්වය මනින්න ඕනෙ තමන්ගෙ හිතට තියෙන සැනසීමත් එක්ක.