ලංකාවේ සිංහයා එංගලන්තයට?
ලංකාවේ සිංහයා එංගලන්තයට?
පහතින් දැක්වෙන්නේ එංගලන්තයේ රාජකීය බැනරයයි.
මේකෙ ඉන්න සිංහයා අපේ ජාතික ධජයේ සිංහයාට ටිකක් සමානයි.
මේක දැක්කාම අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් උස්සපු එකක්ද කියන ප්රශ්ණය හැමෝටම එනව. ලංකාව බ්රිතාන්යන් විසින් අවුරුදු ගනනාවක් යටත් කරගෙන හිටපු නිසා ඒ අදහස 100% සාධාරනයි.
අපේ කොඩිය ගැන අදහස් දක්වන ගොඩක් අය කියන්නෙත් අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් ඉස්සුවා කියල.
නමුත් එංගලන්තයේ මෙම රාජකීය බැනරයේ ආරම්භය සටහන් වෙන්නේ 11 වන ශතවර්ෂයේ. නමුත් අපේ රටේ සිංහයා ලාංඡනය භාවිතය ආරම්භ වන්නේ විජය කුමරුගේ ආගමනයත් සමඟ.
පහතින් දැක්වෙන දුටුගැමුණු රජතුමා භාවිතා කළ කොඩියේ සිංහයා එංගලන්තයේ සිංහයාට බෙහෙවින් සමානයි.
නමුත් දුටුගැමුණු සමයේ භාවිතා වුනු මෙම කොඩිය එංගලන්තයේ රාජකීය බැනරය නිර්මාණය වීමට සහස්රකයකට කලින් නිර්මාණය වූවක්. ඒ කියන්නෙ අවුරුදු 1000කට කලින්.
මේ සියළු කරුණු පදනම් කරගෙන අවසානයේ අපට පැමිණිය හැකි නිගමණය වන්නේ එංගලන්තයේ රාජකීය ලකුනේ සිටින බය වුන සිංහයා අපේ ඓතිහාසික සිංහයාගේ කොපියක් බවයි.

Last edited: