ලංකාවේ සිංහයා එංගලන්තයට?

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ලංකාවේ සිංහයා එංගලන්තයට?

ලංකාවේ සිංහයා එංගලන්තයට?

පහතින් දැක්වෙන්නේ එංගලන්තයේ රාජකීය බැනරයයි.
3c17b24ea5.png

මේකෙ ඉන්න සිංහයා අපේ ජාතික ධජයේ සිංහයාට ටිකක් සමානයි.
මේක දැක්කාම අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් උස්සපු එකක්ද කියන ප්‍රශ්ණය හැමෝටම එනව. ලංකාව බ්‍රිතාන්‍යන් විසින් අවුරුදු ගනනාවක් යටත් කරගෙන හිටපු නිසා ඒ අදහස 100% සාධාරනයි.
අපේ කොඩිය ගැන අදහස් දක්වන ගොඩක් අය කියන්නෙත් අපේ කොඩියේ සිංහයා එංගලන්තයෙන් ඉස්සුවා කියල.

නමුත් එංගලන්තයේ මෙම රාජකීය බැනරයේ ආරම්භය සටහන් වෙන්නේ 11 වන ශතවර්ෂයේ. නමුත් අපේ රටේ සිංහයා ලාංඡනය භාවිතය ආරම්භ වන්නේ විජය කුමරුගේ ආගමනයත් සමඟ.

පහතින් දැක්වෙන දුටුගැමුණු රජතුමා භාවිතා කළ කොඩියේ සිංහයා එංගලන්තයේ සිංහයාට බෙහෙවින් සමානයි.
z_29-flag1.jpg

නමුත් දුටුගැමුණු සමයේ භාවිතා වුනු මෙම කොඩිය එංගලන්තයේ රාජකීය බැනරය නිර්මාණය වීමට සහස්‍රකයකට කලින් නිර්මාණය වූවක්. ඒ කියන්නෙ අවුරුදු 1000කට කලින්.

මේ සියළු කරුණු පදනම් කරගෙන අවසානයේ අපට පැමිණිය හැකි නිගමණය වන්නේ එංගලන්තයේ රාජකීය ලකුනේ සිටින බය වුන සිංහයා අපේ ඓතිහාසික සිංහයාගේ කොපියක් බවයි.
 
Last edited:

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒත් බන් 11 වෙනි ශතවර්ශයෙදි සුද්දො ලංකාවෙ හිටියද ඔය සිංහය ගැන දැනගන්න:eek:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    රඹා;20076984 said:
    ඒත් බන් 11 වෙනි ශතවර්ශයෙදි සුද්දො ලංකාවෙ හිටියද ඔය සිංහය ගැන දැනගන්න:eek:

    ලංකාවෙ හිටියෙ නැති උනාට ලංකාව ලෝකයම එක්ක වෙළද සම්බන්ධතා තිබුන. ලංකාව කියන්නෙ ලෝක වෙළඳ කේන්ද්‍රස්ථානයක් ඉස්සර. ලංකාවෙ පිහිටීම නිසා ලෝකෙ එහා කොනේ ඉදන් මෙහා කොනට කිසිම දෙයක් ගියේ නෑ ලංකාවෙ සම්බන්ධයක් නැතුව. මේ විදියට ලංකාවෙන් ගිය ආභාශයන් ඕනෙ තරම් බටහිර රටවල අදටත් තියෙනව.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    :lol::lol::lol: even if that was the case, they've made something with it whereas we have only fucked up

    Yeah, we went down for few years and they came up within those years with Asian knowledge. So why don't we try to stand up and bring back that glory?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අනේ මේවගේ ප්‍රවාද-අනාථයෝ ටිකක් !!!!

    මේ සියළු කරුණු පදනම් කරගෙන අවසානයේ අපට පැමිණිය හැකි නිගමණය වන්නේ එංගලන්තයේ රාජකීය ලකුනේ සිටින බය වුන සිංහයා අපේ ඓතිහාසික සිංහයාගේ කොපියක් බවයි.

    ලෝකෙ එහා කෙලවරේ ඉදන් මෙහා කෙළවර දක්වා හිරු නොබසින අදිරාජ්‍ය ගොඩනගපු එංගලත මිනිස්සු සිංහයෙක් දැක්කේ 1796 දී ලංකාවෙදිලු !!! :rofl::rofl::rofl:අනේ මේවගේ ප්‍රවාද-අනාථයෝ ටිකක් !!!!:oo::rofl::baffled:

    ඔබතුමාම කියනවා එංගලන්ත මිනිස්සු 11 වන සියවස වනවිට මෙම සිංහයා ඔවුන්ගේ රාජකීය බැනරයට ඇතුලත් කරගන හිටියලු ..එහෙමනම් 11 වන සියවසට කලින් හෝ 11වන සියවසේදී එංගලත්ත මිනිස්සු ලංකාවට ඇවිත් තියෙන්න ඕනේ ...පොළොන්නරු යුගයේදී එංගලන්තකාරයෝ ලංකාවට අවා කියල සාදක තියනවද ????

    මචන් අපට තියන මුලික ප්‍රශ්නය කොඩියේ ඉන්න සිංහයා කොහෙන් ආවද කොහෙන් ගියාද කියන එක නෙමේ , අපට තියන මුලික ප්‍රශ්නය ගෝලීය ධනවාදය ඇතුලේ අපි හිගන්නේ වීමයි
    (මම ධනවාදයට විරුද්ද අයෙක් නොවේ )..හලාල් ප්‍රශ්න, ජාතික ගී ප්‍රශ්න, පෙඩරල් ප්‍රශ්න, අන්තවාදය පිළිබද ප්‍රශ්න එන්නේ හා ඒවාට කොන්ද කෙලින් තියාගන මුහුණදෙන්න බැරි සිංහල ජාතිය ආර්ථික පැත්තෙන දුර්වල ජාතියක් නිසයි.

    සියලු ප්‍රශ්නවලට මුලික විසදුම වෙන්නේ පලමුවෙන්නම් ආරථික සමුර්දියක් අත්කරගනිමයි....අමතක කරන්න එපා 9% වන සිලුතර මුස්ලිම් ජාතිය 52%ක පමණ වෙළදපොල ආර්ථිකය පාලනය කරනබව. හැබැයි මේක නතරකරන්න "සිංහලේ :rofl:" කියල ස්ටිකර් අලවලවත් , හලාල් කනස්ථානවලට ගල් ගහලවත් බෑ !!! කරන්න ඕන එකමදේ අපි ආරථික පැත්තේ දියුනුවෙනෙකයි
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :yes::yes::yes:
     
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නේ මහත්තයෝ. මම මෙතන 'සිංහලේ' වත් ජාතික ප්‍රශ්නයක් ගැනවත් කතා කරේ නෑ. අනික උබ මොකෙක්ද මට අනාථයා කියන්ඩ? කට පරිස්සම් කරගෙන හිටු.
    ""එංගලත මිනිස්සු සිංහයෙක් දැක්කේ 1796 දී ලංකාවෙදිලු !!!"" මෙහෙම කිව්වෙ බොගෙ ආච්චිද? මල්ලෙ පොල් කතනෙ කියන්නෙ?

    පොළොන්නරුව යුගයෙදි උන් ලංකාවට ආවෙ නැති උනත් අපි එංගලන්තයට ගියා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් අපේ ලාංඡනය යම් ක්‍රමයක් මගින් ඔවුන්ට හමුවුනා වෙන්න පුළුවන්.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Ok, then why the hell are you trying to put your own thing down?

    I'm not putting anything down :dull: I find pretending it to be something it's not, to be quite distasteful :dull:

    Yeah, we went down for few years and they came up within those years with Asian knowledge. So why don't we try to stand up and bring back that glory?

    cause sinhalese are too dumb, they will bite eachother off like road dogs until nobody is left standing :dull: