ඔය වෙදකම නම් හරියන්නේ නැහැ පුතේ...ලෙඩාගේ රෝග මූලේට බෙහෙත් කරන්න ඕනේ...
මූට මෙලෝ මගුල දන්නේ නැතුව bootstrap වලින් ගහල වැඩක් නැහැ..වෙන්නේ මොකක් ද කියල දැන්නේ නැතුව framework එකක් යුස් කරනවා කියන්නේ තේරුමක් නැති දෙයක්...
![]()
ඔව් ඔව්.ඔව කරන්න බේසික් මතක තියෙන්න ඕනි.කොච්චර ෆ්රෙම්වර්ක් තිබ්බත් බේසික් අවුල් වුනොත් අවුලක් අවාම හදාගන්න බෑ.ඒකයි පන දාගෙන මේ බේසික් කරන්නේ
ෆ්රෙඩී එකේ තියෙන්න මම දාලා තියෙන කෝඩ් එකමනේ?
එකේ පනින්නේ නෑ මචන්.එකේ අවුල නිවුස් කියන මෙනු එක ඉස්සරහින් ඉඩක් ඇවිත් වැඩියෙන්.කොහෙන් ආවද කියල හොයගන්න බෑ.සයින් වෙන එකෙන් මාර්ජින් එකක් ඉෆෙක්ට් වෙලත් නෑ
Last edited:

මූට මෙලෝ මගුල දන්නේ නැතුව bootstrap වලින් ගහල වැඩක් නැහැ..වෙන්නේ මොකක් ද කියල දැන්නේ නැතුව framework එකක් යුස් කරනවා කියන්නේ තේරුමක් නැති දෙයක්...

code ekath ekathu karala 