1 වන විනාශය
[FONT="]මේ පළාතේ ආණ්ඩුකාරයා වගේ හිටියේ. එතකොට 1890 ගණන් වල... එංගලන්තේ යටත් විජිතයක් තමයි ලංකාව..... යටත් විජිතයක් කිව්වේ මා පුතා අ[/FONT][FONT="]පේ රටත් ඒ කාලේ ජිමියා වගේ තමයි. එංගලන්තේ දුවපන් කිව්වම අපි දුවන්න ඕනේ. නැවතියන් කිව්වම නවතින්න ඕනේ. පෙරලියන් කිව්වම පෙරලෙන්න ඕනේ... ජිමියා එහෙම නොකලොත් අපි ජිමියට කෑම දෙන්නේ නෑනේ[/FONT], [FONT="]ඌ කියන දේ අහන්නේ නැති නිසා[/FONT], [FONT="]නේද[/FONT]? [FONT="]එංගලන්තෙත් අපිට සැලකුවේ ජිමියට සලකනවා වගේ තමයි. [/FONT][FONT="]එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා....[/FONT][FONT="] [/FONT][FONT="]එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා.... කොහොම හරි එංගලන්තේ පාලනය ඉවර වුණා 1948දි. ලංකාවට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4. අද පෙබරවාරි 15 වනේ. මීට සතියකට විතර කලින් පුතාට මතකද අපි නිදහස් චතුරස්රෙට එක්කගෙන ගිහින් ලොකු සංදර්ශනයක් පෙන්නුවා. අපි ඒ තවමත් සමරන්නේ අපි පිටරටියන්ගෙ දඬු අඩුවෙන් බේරුණු දවස.... හැබැයි පුතෝ උබේ බාප්පට එහෙම ඕක ඇහුනොත් උන්දෑ කියාවි, හතලිස් අටේ නෙවෙයි හැත්තෑ දෙකේ තමා අපි නිදහස් වුණේ කියල... අපේ මල්ලිත් එක්ක තර්ක සාත්තරේට යනවට වඩා හොඳා කට ගලක උලා ගන්නවා. මං හතලිස් අට කියයි, ඒකා හැත්තෑ දෙක කියයි... අන්තිමට උබලෑ අම්ම ඇවිත් කට හෝ....දලා “නෑ නෑ අනේ එකදාස් නමසිය හැට හතර” කිව්වම අපි දෙන්නට වෙන්නේ පශ්චාත් බාගෙන් හක්කලන් කොරන්න. මයේ හාමිනේ තරුණ කාලේ ඉටි රූපේ වගේ. හැබැයි දෙවඟන වගේ වුණාට හෙන ගොන් කඳ. දෙය්යන්ගේ පිහිටෙන් බොට මගේ මොලෙයි අම්මගේ පෙනුමයි ආවේ පූරුවේ පිනකට. අම්මගේ මොලෙයි මගේ පෙනුමයි ආවනම් උබට ඉතින් අබ සරණයි පුතේ. හැබැයි ඇස්වහක් කටවහක් නෑ ඕං, පෙර පාසල් මානසිකත්වයක් තිබ්බට උබලගේ අම්ම වචනයක් කිව්වොත් කිව්වා තමා. ආයේ සක්කරයටවත් ඊට එහා යන්න බෑ.”[/FONT]