Im new to Linux. today i have installed Linux Mint, i need to install OneDrive and Google drive on the same. I used Wine, but no luck. what is the best way to install the above cloud storage clients. Thanks and great help!!!
you can try Mono as opposed to Wine.Im new to Linux. today i have installed Linux Mint, i need to install OneDrive and Google drive on the same. I used Wine, but no luck. what is the best way to install the above cloud storage clients. Thanks and great help!!!
Im new to Linux. today i have installed Linux Mint, i need to install OneDrive and Google drive on the same. I used Wine, but no luck. what is the best way to install the above cloud storage clients. Thanks and great help!!!
Windows තමයි මම පාවිච්චි කරන්නෙත්. නමුත් 2nd OS එක විදිහට BSD
Windows නැතුව බැහැ මට මොකුත් කරන්න.
විශේෂයෙන් Games
කාලයක් තිස්සේ Open source පැවතීගෙන ඇවිත් දැන් හොඳටම ඇති හොඳ quality apps develop වෙන්න තත්වෙකට එන්න.
නමුත් මේක කාලයේ ප්‍රශ්නයක් නෙමෙයි මේ Open source concept එකේ ඇති ගැටළුවක් කියල හොඳට පැහැදිලියි මටනම්.
ගොඩක් කම්පැනි open source කරලා කරන්නේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න.
Oracal, Google වගේ කම්පැනි බැලුවහම ගොඩක් පැහැදිලියි ඒක.
එයාලා එයාලගේ මේන් බිස්නස් එක ඕපන් සෝස් කරන්නේ නැතුව මිනිස්සුන්ගෙන් වැඩපල කරගන්න ඕන කොටස විතරක් ඕපන් කරලා උන්ගෙන් සපෝට් කමුනිටි එක දුවාගෙන උන් සල්ලි හොයාගන්නවා උන්ගේ පිහිටෙන්.
ගුගල් මැප්ස් වලටත් කරන්නේ උන් ඔය තියරියමයි.
ඕපන්සෝස් කන්සෙප්ට් එකේ අවුල ඕකයි.. cortana වගේ quality app එකක් දකින්න ලැබෙන්නේ නැත්තේ ඕකයි. VLC Firefox වගේ කීපයක් තියෙනවා නමුත් ඒකට වෙන වෙන හේතු තියෙන්නෙ.
Im new to Linux. today i have installed Linux Mint, i need to install OneDrive and Google drive on the same. I used Wine, but no luck. what is the best way to install the above cloud storage clients. Thanks and great help!!!
If you really want to use windows softwares, then you should be really using a windows pc
Your OS must be a choice depending on your requirements. Nothing else

PHP, Linux, Bootstrap, Node.js, jQuery, WordPress, FileZilla, Thunderbird, Audacity, 7-Zip, Blender, Android, Clonezilla, GParted, Tor, MySQL, PostgreSQL, BSD, Apache, nginx, XAMPP, ownCloud, Wine, FFmpeg, VirtualBox etc. කම්පනීස් වල කරන්නෙ බිස්නස් එකක්. ඉතින් උන්ට ඕනෙ සල්ලි. ඇත්ත කතාව. ඒත් මං 100%ක් එකග නෑ ඒකට. ඕපන් සෝස් කන්සෙප්ට් එකේ අවුලක් නෑ. මං මේ උඩින් දැම්ම සොෆ්ට්වෙයා, ප්‍රොජෙක්ට්ස් ඕපන් සෝස්. ඒත් ඕවා ලගටවත් එන්න ඕපන් සෝස් නැති සොෆ්ට්වෙයා, ප්‍රොජෙක්ට්ස් හැදුනද? (ඔක්කොම නෙමෙයි ) ඩිවලොපර් කෙනෙක් තමන්ගෙ වැඩ කරන කාලය යොදවන්නෙ සල්ලි හම්බකරන්න. එහෙම වැඩ කරලා කාලය ඉතුරු උනොත් විතරයි ඒක ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකකට යොදවන්නෙ. ගූගල් වගේ කම්පනීස් තමන්ගෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් ඕපන් සෝස් කරන්න ඒකත් හේතුවක්. එතකොට උන්ගෙ ප්‍රොජෙක්ට් එකට පිටින් ඩිවලොපර්ස්ලා අත ගැහුවම සර්වසම්පූර්ණ ප්‍රඩක්ට් එකක් එලියට ගන්න පුලුවන්. ලෝකෙ වටේ ඉන්න ඩිවලොපර්ස්ලා සල්ලි හම්බකරන එක පැත්තකින් තියල ඕපන් සෝස් ප්‍රොජෙක්ට් වලට තමන්ගෙ කාලය යෙදෙව්වොත් අද තියෙන කමර්ශල් ඇප්ස් වලට වඩා හොද තැනකට ඕපන් සෝස් ඇප්ස් එනවා. මොකද ඩිවලොපර්ස්ලා පොඩි කණ්ඩායමකට වඩා ඕපන් සෝස් කමියුනිටි එකෙන් ලෝකෙ වටේ ඩිවලොපර්ස්ලා එක තැනකට එකතු වෙනවා. ඒත් කවුරුත් එහෙම කරන්නෙ නෑ. ඒකට හෙතුව මේ ලෝකෙ පලවෙනි දේ ජීවත් වෙන එක. වෙලාවක් තිබ්බොත් වැඩියෙන් වැඩ කරනව. එච්චරයි.
PS - මේක මගෙ අදහස විතරයි.
ලෝකෙ වටේ ඉන්න ඩිවලොපර්ස්ලා සල්ලි හම්බකරන එක පැත්තකින් තියල ඕපන් සෝස් ප්‍රොජෙක්ට් වලට තමන්ගෙ කාලය යෙදෙව්වොත් අද තියෙන කමර්ශල් ඇප්ස් වලට වඩා හොද තැනකට ඕපන් සෝස් ඇප්ස් එනවා
ඒත් කවුරුත් එහෙම කරන්නෙ නෑ
උන් හිතන්නේ වීරයෝ කියල.
කන්සෙප්ට් එකේ ප්රශ්නය කියල මන් කිව්වේ ඕකට තමා බොස්
UNP හොඳයි කියල කියපු මන්ත්‍රී කෙනෙක්ට උත්තරයක් දීල තිබ්බ එකෙක්.. මට කොහෙද කියල මතක නෑ...
ඔයා කැරට් කනවාද? ඇහුවම උත්තරය "ඔව්"
අසුචි වල කැරට් තියෙනවා දැකල තියෙනවද? ඇහුවම උත්තරය "ඔව්"
එහෙමයි කියල ඔයා අසුචි කනවද?
මේ ඕපන්සෝස් කෙරුවාවත් ඔය වගේ කතාවක්..
හේතුව මේකයි.
ලෝකේ තියෙන ඕපන්සෝස් ප්‍රොජෙක්ට් කොච්චර තියෙනවද? කෝටි ගානක් ඇති..
ඒත් ඔයා ඔතන සඳහන් කලේ ඒවයින් කීයක්ද?
ඒ කොටි ගානෙන් ඔය ටික අඩු කරහම ඉතුරු වෙන Fail වෙච්ච ඒවා කීයක් තියෙනවද? කොටි ගානක් තියෙනවා.
නමුත් ප්‍රතිශතයක් විදිහට Fail වෙච්ච Free Open source එවයි අනික් එවයේ Fail වෙච්ච එවයි අතර වෙනසත් කොටි ගානක්.
ගුගල් එකේම තියෙනවා Fail වෙච්ච project බරගානක්.
google wave, google audio ads, google lancers, JAIKU, google BUZZ, ඊටපස්සේ අලුත්ම google plus (Facebook එකට අරින්න ඇවිල්ල සදා අනාත උන එක) ඊටපස්සේ chrome OS එක ගහන්න ගිහින් chrome book ගහන්න ගිහින් ලොවෙත් නැති උනා
මේවා ඕපන් සෝස් නෙමෙයි නමුත් ඕපන්සෝස් ලෝකේ ලොකු බොස් ගුගල් නෙහ්.
ඔය ඕපන්සෝස් වලට කඩේ ගිහින් වගේ ෆයිට් කරන අය ගොඩක් ඔය වගේ කම්පැනි defend කරනව ඊට විරුද්දව කතා කරන්න නැගී හිටිනව. ඒ වෙනුවෙන් සටන් කරලා මිය යන්න උනත් උන් ලැහැස්තියිඋන් හිතන්නේ වීරයෝ කියල.
ගුගල් ට කඩේ යන්නත් මෙයාල මේ theory එකම යොදාගන්නවා.
නමුත් එයාල මෙයාලගෙ හම යවලා උන්ගෙන් වැඩ අරගෙන ගොඩ යනවා.ඒ කම්පැනි වලට FanBoys ල වෙලා නිසා ඇත්ත පෙන්නේ නැහැ එකයි මේවා කිව්වේ.
ලෝකේ වැඩිපුරම ඇරව ගත්ත Bash Vulnerability එකයි Heartbleed bug එකයි දැන් මතකත් නැහැ කට්ටියට.
Microsoft SSL පාව්ච්චි කරපු එවුන් එකෙක්ටවත් කෙළවුණේ නැහැ. මන් දැකපු ලොකුම කෙළවිල්ල ඕක. වෙබ්සයිට් කීයක නං එකවුන්ට් හැක් උනාද? ඊටපස්සේ වැඩක් නැහැනේ බං තව කතා කරල.
ඇත්ත කතා කරන්න ඕන මචන් ඇත්ත දකිද්දී එක පැත්තකටවත් Fan ල වෙලා ඒ වෙනුවෙන් සටන් කරන්න යන්න එපා. එතකොට ඇත්තටම අපිට එකෙන් ලැබෙන දෙයක් නැහැ.. කවුරුත් අපිට ආදරේට කිසි දෙයක් කරන්නේ නැහැ බන් ඒකයි ඇත්ත.
මේ රටේ Politicians ල ගොඩ ගිහින් ඉන්නෙත් ඔය විදිහට මිනිස්සු හිතන හින්ද
source code eka open kalada close koraada kiyana eka adala nahane output ekane wadagath wenne?Mn ochchara barapathala theory 1k nemei kiyanne. Mn kiyanne simple theory 1k. Developersla thamange mulu kalema open source project walata yodavanne na. Ai a? Mokada uba kivva wage kavuruth katavath adreta kisi deyk karanne na. (Ow. Uba kivva kathava aththa.) Salli hamba karana 1 lokuma de. Ithin a nisa open source projects walata gatha karana kale adui. A nisa open source projects mature wenna godk kal yanava. Anna ekai mn kiyanne. Ube theory 1 hari. Eth 100%k na.
PS - Open source concept 1 kiyanne salli hamba karana 1kvath, pinata software denava kiyana 1vath nemei. Source code 1 hamotama open kiyana de withari eken adahas wenne. (1 1 license yatathe)

source code eka open kalada close koraada kiyana eka adala nahane output ekane wadagath wenne?
technology eka issarahata yanawada nadda kiyana angle eka witharai mage point of view eka. ethanin ehata
samaajeta mokakda eeken wenne arawada meewada wal bailaawal eeka wate gothana surangana kathawal godak awasanedi
Open Source walata wada methana prashne Free dena eka. godak open source ewa Free.
eka concept ekata directly adala nathi unaata time ekath ekka dekama ekata aapu deyak.
e kiyanne concept ekath ekka aapu kotasak. ona deyak karaddi eeka success wenna nam concept eka lokuwata eekata balapanawane.
anyway me thread eka kattiyata help karaganna thiyena thread ekak. methanin off topic aragena yanna mata ona naha.
hamotama udaw ona wenawa. apith aniwa danna deyakin support ekak dennam![]()

තවත් වින්ඩෝස් අනාථයෙක්. බිල් ගේට් ට කඩේ යන්න කලින් ඔබා ගෙන ඉන්න හොර කොපිය අයින් කොලොත් නරකද පුතේ![]()
![]()
source code eka open kalada close koraada kiyana eka adala nahane output ekane wadagath wenne?
technology eka issarahata yanawada nadda kiyana angle eka witharai mage point of view eka. ethanin ehata
samaajeta mokakda eeken wenne arawada meewada wal bailaawal eeka wate gothana surangana kathawal godak awasanedi
Open Source walata wada methana prashne Free dena eka. godak open source ewa Free.
eka concept ekata directly adala nathi unaata time ekath ekka dekama ekata aapu deyak.
e kiyanne concept ekath ekka aapu kotasak. ona deyak karaddi eeka success wenna nam concept eka lokuwata eekata balapanawane.
anyway me thread eka kattiyata help karaganna thiyena thread ekak. methanin off topic aragena yanna mata ona naha.
hamotama udaw ona wenawa. apith aniwa danna deyakin support ekak dennam![]()
Output 1 wadagath wenne product 1 use karana kenata. Word walin document hadana kenata adala na thaman use karana software 1 open da closed da kiyana 1. Ilaga karuna technology 1 issarahata yanavada nadda kiyana 1. Open source concept 1 wadagath wenne igenaganna ayata, developerslata misk software userslata nemei. Software 1k open source weddi eke source code 1 loketa open wenava. Ethakota mn ara kalin kivva wage loke wate thiyena open source community 1 ekata athagahanava. A haraha eke technology 1 issarahata yanna thiyena hakiyava wadi. Software 1k open source unama loke pura developersla a source code 1 check karanava. A nisa bugs wage eva ikmanata aduraganna puluvn. Ethakota kochchara lesiyen kochchara ikmanata hoda thathvaye software 1k eliyata danna puluvnda? (Meke thiyena 1ma avasiya thamai field 1ke wessantharala nathi 1. Meke bugs, vulnarabilities hevva kiyala bounty hambenne nane. A wagema developerslata welavk na open source project walata wiyadm karanna. Mn mula idan kivva wage ekai 1ma avasiya. Badaginna hamotama loku wagema podui.) Closed source software wala technology 1 issarahata yanne ai? Salli nisa. Companies walin unta salary 1k gevanne ekata. Open source wala ehema kathavk na. Open source apu mul kale hamoma hithuva success wena 1k na kiyala. Microsoft 1 mekata dadi se wirudda una. Eth unuth dan ungema open source project karanava. Facebook pava open source project karanava dan. Dan thathve okai. Loke wadi purama minissu atharata giya open source project 1 Android. Loke thiyena servers walin (Mage mathake hari nm) 70%kata wada Apache use karanne. nginx use karanava a wagema dan. PHP gana katha karanna oneth na. BTW, uba kivva kathava aththa. Meka off topic geniyanna one na. Mn me deval kivve katavath kade yannavath kagevath fanboy kenek wennavath nemei. Mn mage athdakeemen igenagaththa de share karagaththe.
ලෝකේ වටේ තියෙන කමුනිටි එක අත ගහනවා කියල හිටං හිතාගෙන හිටියට ඕක වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ බොස්Software 1k open source weddi eke source code 1 loketa open wenava. Ethakota mn ara kalin kivva wage loke wate thiyena open source community 1 ekata athagahanava
ලෝකේ වටේ තියෙන කමුනිටි එක අත ගහනවා කියල හිටං හිතාගෙන හිටියට ඕක වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ බොස්
කාටවත් කොහෙවත් කහනවට ලෝකේ කොහෙවත් app එකක සෝස් කෝඩ් ඕපන් කර පලියට එකට රිංගල එක develop කරලා මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්නවත් ටෙක්නොලොජි එක ඉස්සරහට අරගෙන යන්නවත් ඕන කමක් නැහැ.
එක පාවිච්චි කොරන එකා විතරයි එකට එන්නෙ.
හැම එකාම බලන්නේ තනියෙන් ගොඩ යන්න. එකට එක එක වැල් බයිලා ගහල ඒ කතාව යට ගහන්න එක එක තියරි ගෙනල්ල පෙන්නනව.
ගොඩක් එවුන් අත ගහන්නේ ඉගෙනගන්න එවුන්. ඒ එවුන් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් වල කුරුටු ගගා ඉඳල ඔවයින් හොඳ ප්‍රඩක්ට් එකක් ගහන්නේ නැහැ ගොඩක් එවුන් ඉගෙනගත්තයින් පස්සේ මාරු වෙන්ව free සොෆ්ට්වෙයා කොරන්න එක පැත්තක දාල කීයක් හරි හොයාගන්න පැත්තට. ආයේ පළාතේ එන්නේ නැහැ ඕපන් සෝස් ගහන්න.
එකෙන් තමන්ට බෙනිෆිට් එකක් එනවනම් විතරයි ඌ ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ දිගටම. PHP වගේ project වල සෙට් එක ඉන්නයි අනික් ඒවායේ සෙට් එක නැති වෙන්නයි හේතුව ඕක.
බොරුනන් බලපන් ඔය ඕපන් සෝස් ප්‍රොජෙක්ට් වල මුල් කාලේ හිටපු ගොඩක් developers ල උන්ට බෙනිෆිට් එකක් නැත්තං උන් යනවා යන්න ආපහු බල්ලෝ ඇවිත් ජරා කරලා ගියත් ඌ නෙමෙයි ඇහැක් ඇරලා බලන්නෙ. ඒ ප්‍රොජෙක්ට් එකෙන් වැඩක් ගන්න නං තව programmer කෙනෙක් ම එන්න ඕන එක කපල කොටලා ආපහු පන දෙන්න. නැත්තන් එක dead වෙනව එතනම. අතිවිශාල ගානක් ඒවා මේ විදිහට වැළලිලා ගිහින් තියෙන්නේ
අන්තිමට output එක ඔතන වෙන්නේ කවුරු හරි අනාථයෙක් ඉගෙනගන්න ගහපු low quality කෝඩ් ගොඩවල් ගොඩක්.
වටිනා දේවල් වල සෝස් කෝඩ් කවුරුත් ඕපන් කරන්නේ නැහැ හේතුවක් නැතුව. ඒ කියන්නේ develop කරන අයට catch එකක් නැතුව.
Google ඔච්චර ටෝක්ස් දුන්නට උන්ගේ search එකේ කෝඩ් එක ඕපන් කරනවද නෑ! එහෙම කලොත් උන්ගේ බිස්නස් එකට කෙල වෙන්නෙ. මයික්‍රසොෆ්ට් කරන්නෙත් ඕකම තමයි. තමන්ගේ ප්‍රධාන බිස්නස් එක standard එක ඒ විදිහට තියාගෙන එකට සල්ලි ගන්නව. ගුගල් කරන්නෙත් ඕක නමුත් සල්ලි ගන්න පාට් එක වෙනුවට ෆ්‍රී දීල ඒවා පාවිච්චි කරන මිනිස්සුන්ව විකුනනලා ගාන හොයාගන්නව. තමන් විකිනුනත් කමක් නැහැ මට නිකන් දෙනවනං කියන මිනිස්සු ඉන්න තාක්කල් උන් හැමදාම ගොඩ. එත් ඕපන් සෝස් කෑල්ලේ මිනිස්සු ලව්ව වැඩ පල කරගෙන උන්ගේ හම යන්නයි ගුගල් ලගේ නම යන්නයි තමා. fb එකෙ සිස්ටම් එක වෙනම කතාවක්.
servers ලෝකේ තියෙන්නේ කීයද?
ඊට සාපේක්ෂව පර්සනල් කම්පියුටර් කොච්චර තියෙනවද?
එතකොට ඒ කම්පියුටර් වල ඒවායින් මිනිස්සු පාවිච්චි කරන්නේ 90%ක් මොන OS එකද කියල ඉතින් දන්නවනේ.
ඒක එහෙම වෙන්න හේතුව ඔය කතාව තමයි මම දකින විදිහට.
දැන් බොහෝ කාලයක ඉඳන් ඇවිත් 60s Bell Labs ගැහුව Unix සිස්ටම් එක ඉස්සරහට අරගෙන ආපු කී දෙනෙක් නං ඉන්නවද BSDs, ලිනක්ස් හැමෝම SunOS Tru64 SCO Irix AIX HP/UX වගේ දාස් ගණන්, Apple නැගල ගියා. එකට හේතුවත් අරකතාවමයි. BSD වලට ඔච්චර පන තියෙන්නේ එක මුලින් පටන්ගද්දී Berkeley එකේ ගහපු design එක හින්ද. ඒ වගේම අලුතින් එක එක හාල්පාරුවෝ කඩා පාත් වෙලා උඩු යටිකුරු කරන්න බැහැ. හදන මගුලක් ඒ සිස්ටම් එකට port කරන්න ඕන. එකට ක්‍රෙඩිට් එක berkeley උන් තවම තියන් ඉන්නවා උන්ගේ ලයිසන් එකේ.
Loke wate aya athagahanava kivve hama ekama gihin athagahanava kiyana 1 nemei. Eka use karana aya athagahanava kiyana 1. (Hariyatama uba kivva wage) Project 1 hoda project 1k nm eka loke wate aya use karanava. Example 1k widihata Manjaro Linux project 1 ganin. Oka patan gaththa kale idan mn okath ekkma hitapu nisa dannva. Podi kattiyk ekathu wela Manjaro haduve. Eth podi kalayk athulatha eka godk famous una. Ekata hethuva mokadda? Eka apu kale weddi Arch Linux walin fork una hari distribution 1k thibbe na. Manjaro thamai a kale Arch walin apu hodama distribution 1. (Thamath ehemai) Manjaro public release kalama loke watema aya ekata ekathu una. Forums kiyanne open source project ekka thiyenna wadagathma 1k. Manjaro forum 1 haraha loke watema Manjaro use karana aya 1ma thanakata ekathu una. A ekathu una aya athara math innva. Tika kalayk yaddi loke pura Manjaro communities haduna. Ethakotath Manjaro kiyanne Beta stage 1ke thibba project 1k. Dan ethana hitiyata wada Manjaro godk stable thathveka thiyenava. A 1 udaharanayk kivve open source projects wateta minissu ekathu wena. Open source project 1ka mulika haraya salli hamba karana 1 nemei. A kiyanne develop karana 1 withark nemei. Eka wenasma athdakeemk. Aluth yaluvo athikaragannva, loke wate ayath ekka katha karanava, loke wate ayath ekka ekathu wela tharka karanava, code liyanava wage eka wenama paththakata yana aathdakeemk. Mn article 1k kiyevva Hacker News wala lagadi davasaka (Eke link 1 hoyaganna bari una. Hambunoth ubata dennm kiyavanna.) open source project godaka wada karana developer kenek liyapu. Eke thibbe oya karunu tika. Open source projects hadanne wena wena software walata gahanna balagena nemei. Linux haduve Windows hari Mac hari wattanna kiyala hithagena nemei. Business/market share mekata adala na. Anith 1 90%k PC wala thiyenne Windows kiyalane uba kiyanne. Ekata hethuva Windows walata tharam powerful software Linux wage evata nathi 1. Eka gana katha karaddi aith mulata enava. Ehema software nathi wenna hethuva mokadda? Photoshop wage software 1k Linux walata hadanna goda kalayk wiyadm karanna one. Devlopersla open source projects walata athagahanne part time wadk widihata. Ethakota echchara kalayk na a wage software hadanna wiyadm karanna. Badaginna lokui. Ekata 1 hethuvk eka. Anith hethuva Linux wage use karanna amarui. Dan tika tika lesi wegena enava. A nisa dan minissu Linux use karanna pelabenava wadiyen. Eth Linux community 1ke samahara minissu innva user friendly concept 1ta kamathi nathi. Linux ekka jeevath wela mn eka hodatama athdakala, athvidala thiyenava. Mn use karanne Arch Linux. Arch Linux usersla godk innva unge distro 1 hodai kiyala 1 1 tharka karana. A wagema un kamathi na Linux lesi wenavata. Mn un ekkath one tharm tharka karala thiyenava. Eke waraddk na. A 1 1 aya hithana hati. Companies gaththoth un karanne business 1k. 1 1 company 1 1 path wala yanne. Unta tharagakarayo innva. Un tharaga karanna one. Unge podi podi project open source karala bari nm mokak hari karala un karanne unge company 1 goda ganna. Eka wenama kathavk. Anith kathandare developersla godk atha gahaddi achcharuvk hadenne na. Code 1 clean nathi wei. Eth product 1 clean. A wagema bugs free. Secure athinuth issarahin closed source projects walata wada. Eka mn kiyana deyk nemei. Siddiya wenne ehemai.
PS - Google kohevath kiyala na un lokuvata un thanikara open source kiyala. Ithin a nisa unta thamange hama dema open source karanna one kiyala niyamayk na. Microsoft unath ehemai. Eva loku loku companies ne bn. Un mokatada hama magulama open source karanna gihin untama kelavaganne? Eka wenama kathavkne.

PS 1 - Google kohevath kiyala na un lokuvata un thanikara open source kiyala. Ithin a nisa unta thamange hama dema open source karanna one kiyala niyamayk na. Microsoft unath ehemai. Eva loku loku companies ne bn. Un mokatada hama magulama open source karanna gihin untama kelavaganne? Eka wenama kathavkne.
PS 2 - Wadagathma de kiyanna bari una. Open source kiyanne community driven projects. A kiyanne community 1 thamai eke mulika haraya. Donation walin duvanne. Usersla $5, $10 donate karanava. 1 1 loku loku companies wage eva walin sponser karanava. Ehemai open source project 1k duvanne. Sponsersla donatorsla nathi una davasata project 1 kota uda. Ehemai project dead wenne. Nathuva developersla madi wela nemei. (Ehema eva nathuvama nemei. Eth godk welavata mn kiyapu widihata wenne.) Open source nisa pavi pavi thiyenava gilenne nathuva. One developer kenekta source code 1 aran aith develop karanna puluvn. SpaceFM (Mathaka widiha hari nm) kiyanne ehema dead wela aith patan gaththa software 1k. Community 1 thamai mulikama de.
look in to the widely used postfix smtp server project.- ගුගල් කියල නැහැ. නමුත් ගුගල් Fan Boys ල හිතන් ඉන්නේ එහෙම. එයාල ඒ වෙනුවෙන් කතා කරලා ඒ කම්පැනි defend කරන්න යනව හරයක් නැතුව.. ඒකට හේතුවක් තියෙනවා ඔය කමුනිට්ය් කතන්දරේ පාවිච්චි කරලා ගුගල් ලා උදව් ලබාගන්න එක එයාලගෙන්. එතකොට එයාල ඒකට ලැදි බවක් පෙන්වුම් කරනවා. එකයි මන් ගුගල් එක ගැන කතා කලේ.. ඒ වගේම Fail Project ගැනත්.
Developer ල ගොඩක් වැඩි උනහම එහෙම වෙන්නේ නැති එක මම පිලිගන්නව. මන් කිව්වේ BSD Port system එක යම් යම් සිද්දාන්ත වලට යටත් වෙලා දුවන්න වෙන හින්ද ඒ Design එකට අනුව ඒ දේ කරන්න කියල developer ව force කරනව. උදාහරණයක් විදිහට BSD වල gcc 4.8.3 කියල අපිට හම්බෙන කම්පයිලර් එක ඇත්ත GNU කම්පයිලර් එක නෙමෙයි එක gcc 4.8.3 පාදක කරගෙන BSD වලට Port කරපු gcc එකක් තමා එතන තියෙන්නේ. ලිනක්ස් වල ඔයා කියනවා වගේ developers ලා ගොස්ටියක් බැහැල සිස්ටම් එක අනික් පැත්ත ගහන කෑලි බැලි තොගයක් ගෙනල්ල ඉන්ස්ටෝල් කරනවා වගේ නෙමෙයි. එයාල ඒක රිලීස් කරන්න කලින් ටෙස්ට් කරනවා වෙන්නත් පුළුවන්, තව සොෆ්ට්වෙයා එක්ක කම්පටිබල් ද බලල ඒ විදිහට හදන්නත් පුළුවන් නමුත් linux kernel එකට ලියන එවයි BSD වලට පොර්ට් සිස්ටම් එක පාවිච්චි කරලා කම්පයිල් කරන ඒවයි වල core එකත් එක්ක efficient විදිහට BSD වල දුවන්නයි, ලිනක්ස් වල performance අඩු වෙන්නයි හේතුවට ක්‍රෙඩිට් එක යන්න ඕන BSD ලගේ design එකට මිසක් Developer Community එකට නෙමෙයි කියන එක මන් අදහස් කලේ, ඒතැනදී Quality Output එකක් ඇවිත් තියෙන නිසා. Manjaro හරි Debian හරි centos හරි මොනා හරි කපල කොටලා අන්තිමට ලිනක්ස් ෆැමිලි එකේ ස්ටේබල් එකට සාපේක්ෂව BSD එක්ක විහිළුවක් කියල කියන අයත් ඉන්නව.
free/open/net/BSDs ඔච්චර stable වෙන්න ගොඩ යන්න හේතුව berkeley ගැහුව design එක. උන් අදටත් උන්ගේ ලයිසන් එකේ උන්ට ක්‍රෙඩිට් එක තියාගෙන ඉන්නව
එකම දේ එක එක angles වලින් දැකල අපි මෙතන කතා කරනව. මන් කලින් කිව්වා වගේ මගේ point of view එක පවුද්ගලිකව Output එක විතරයි.
අරමුණ සල්ලි හෙවිම හෝ නොවීම..
මොක උනත්..
රජ බොජුන් රහ හොයන එකාට නිකන් ලැබෙන දන්සලේ ගිහින් කෑවට ලැබෙන්නේ නැනෙ
උයන කෝකියෝ ගාන වැඩි උනා කියල වත් ඒක වෙන්නේ නෑ..
KFC චිකන් / කොකාකෝල රහ බලල ඇවිත්
මස් බැදලා කොන් ෆ්ලවර් වක්කරල ඒ ලඟින් යන එකක් අමාරුවෙන් හදයි..
එත් බ්‍රෑන්ඩ් එක කනකොට වෙනස්.
උන්ගේ උයන්න දාන වට්ටෝරුව ඕපන් සෝස් නෙමෙයි.
එක කෝකියෙක් හොඳට උයන්න ඉගෙනගන්න ඔතන ඇවිත් සෙට් වුනත්...
ඌ යනවා යන්න ඌට හොඳට උයන්න පුළුවන් වෙච්ච දවසක හොටෙල් එකක පඩියට.
කාලයක් ගියත් හැදෙන්නෙත් නැහැ දන්සැලෙන් කන එකා හැමදාම සිනි සම්බෝලෙයි පරිප්පුයි අන්තිමට. ඉඳල හිටලා කරෝල කෑල්ලක් තෙල් දාල හම්බෙනවා ඒක කාල අනික් උන්ටත් එතනට සෙට් වෙන්න කියනවා වගේ එකක් තමා හැමදාම කට්ටිය කියන්නෙ.
කින්ඩියට කියනවා නෙමෙයි මට පේන විදිහ මේක. වෙන කෙනෙක්ට ඒක වෙනස් වෙන්න පුළුවන්..
එකෙන් සෝෂල් එකට අනික් උන් එක්ක කතා වේවි සිනි සම්බෝලයි පරිප්පුයි බතුයි කන්න පුළුවන්... සහ කෙනෙක්ට ඒක ආතල් වෙන්නත් පුළුවන්.
එක එකාට එක වෙනස් කෝණ වලින් බැලුවහම වෙනස් විදිහට පෙනව වෙන්න පුළුවන් නමුත් මට පෙන විදිහ මන් කිව්වේ. මොකද මට සෝෂල් බයිලා අරව මේවා වැඩක් නැහැ. මන් බලාපොරොත්තු වෙන දේ හැමදාම ලැබුනේ නොමිලේ නෙමෙයි.. ඒකයි මට දැනෙන/පේන ඇත්ත.
- ගුගල් කියල නැහැ. නමුත් ගුගල් Fan Boys ල හිතන් ඉන්නේ එහෙම. එයාල ඒ වෙනුවෙන් කතා කරලා ඒ කම්පැනි defend කරන්න යනව හරයක් නැතුව.. ඒකට හේතුවක් තියෙනවා ඔය කමුනිට්ය් කතන්දරේ පාවිච්චි කරලා ගුගල් ලා උදව් ලබාගන්න එක එයාලගෙන්. එතකොට එයාල ඒකට ලැදි බවක් පෙන්වුම් කරනවා. එකයි මන් ගුගල් එක ගැන කතා කලේ.. ඒ වගේම Fail Project ගැනත්.