Linux කට්ටිය එන්නලා...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හායි ගායිස් මම උබුන්ටු ඩෙස්ක්ටොප් වර්ශන් එකේ වෙබ් සර්වර්(Linux,Apache,Mysql,PHP) එකක් ගහල phpmyadmin ඉන්ස්ටෝල් කරා දැන් ඒකට LAN එකේ PC එකකින් web browser එක use කරල phpmyadmin access කරන්න පුලුවන්...:)
    ඒත් Dialog 4G router එකක් Port forwarding කරල එලියෙ network එකක ඉදන් phpmyadmin access කරන්න බෑනේ. .ඒකට වෙනම access දෙන්න ඕනා කියලා දන්නවා.. ඒත් ඒ කොහොමද :baffled::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හායි ගායිස් මම උබුන්ටු ඩෙස්ක්ටොප් වර්ශන් එකේ වෙබ් සර්වර්(Linux,Apache,Mysql,PHP) එකක් ගහල phpmyadmin ඉන්ස්ටෝල් කරා දැන් ඒකට LAN එකේ PC එකකින් web browser එක use කරල phpmyadmin access කරන්න පුලුවන්...:)
    ඒත් Dialog 4G router එකක් Port forwarding කරල එලියෙ network එකක ඉදන් phpmyadmin access කරන්න බෑනේ. .ඒකට වෙනම access දෙන්න ඕනා කියලා දන්නවා.. ඒත් ඒ කොහොමද :baffled::rolleyes:
    You need a dedicated IP for that.
    Connections without dedicated IPs are proxied, thus cannot be accessed over the Internet
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    You need a dedicated IP for that.
    Connections without dedicated IPs are proxied, thus cannot be accessed over the Internet


    mchn i have a static IP :)

    dan eka browser eke gahuwama router page eka thamai enne. .:baffled:

    port forward karala thiyenne LAMP gahapu pc ekata TCP port No 80 walin :)

    eth phpmyadmin weda na :(
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    mchn i have a static IP :)

    dan eka browser eke gahuwama router page eka thamai enne. .:baffled:

    port forward karala thiyenne LAMP gahapu pc ekata TCP port No 80 walin :)

    eth phpmyadmin weda na :(
    Public IP eke port 80 walata ena traffic eka redirect karalada thiyenne pc eke IP eke port 80 walata? PHPmyadmin run port 80 walada 8080 walada?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    balanna ona heta office ghn. .tahikei ubata common sense thiyenawa wage eth:P
    Na ban oya wage ewa wenawane. Man apache run karala thiyanawa project wadakata. Eka run kale 8080 wala da koheda.

    Habai mata hithenawa uba waradiyata port forward karala kiyala. Mokada router eke page eka enawanam router ekatamai redirect wenne.
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මන් මේ දෙන පිළිතුර මිට ටික කාලයකට කලින් මන් ඔය සම්බන්ධ ප්‍රශ්නයකට කෙනෙකුට දීපු පිළිතුරක්.. :yes::cool::cool:

    -------------------------------------------------------------------

    ඔය මෙන්න මේක Download කරන්න.
    http://www.ziddu.com/download/17976933/MobilePartnerLinux.zip.html
    Download කරලා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. ඩෙස්ක්ටොප් එකට Extract කරන්න කිව්වේ පහල code එක දාලා තියෙන්නේ ඩෙස්ක්ටොප් එකෙන් file එක ගන්න. එනිසා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. දැන් Terminal (Ctrl+Alt+T) එක open කරගෙන පහලින් තියෙන code එක ලියල enter කරන්න.
    (your user-name) තැනට ඔයාගේ PC එකේ username එක දීලා type කරනකොට type කරන්න..

    Code:
    sudo bash /home/(your user-name)/desktop/Linux/install

    software එක install වෙද්දී Y/N ඇහුවොත් Y කියල දෙන්න..

    ziddu koyanne alternative ekakda
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    machan mata kauruhari kiyahan mage windows 8.1 tyenne. C,D,E partitions tyenawa. D,E delete nokara e files walata athawath nothiya C ekata ubuntu danna puluwanda?

    puluwan bn ubuntu boota karala C eka format karala dapan... swap partition eka onima na..dammoth hodai recommended ekak..man nam ehema partition ekaka hadala na...badu wada..:P:P
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    wede harigiya guys. .router eken 3306 and 80 port forward karala dialog ekata katha karala kiwwama un access dunnata passe thamai harigiye wede :)