aiye mama o/l pass

Amani97s

Member
Feb 11, 2016
28
6
3
චයිනීස් ඔය කියන තරම් ලේසි නෑ.
සින්හල කරන්න.
හොද ක්ලාස් එකක් බලලා යන්න මුල ඉදන්ම.
සින්හල අමාරුවක් නෑ අල්ලන් යද්දි.
චයිනීස් කරන්න ගියාම එපා වෙනවා.
මම කොමස් කරේ.
මගේ ආර්ට් කරපු යාලුවෙක්ගෙන් අහලා කිව්වේ මම.
akila aiye thank you.
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    akila aiye thank you.

    ඕක සිම්පල් ලොජික් එකක් .
    පොඩි කාලේ ඉදන් දන්න සින්හලම අමාරුයි නම් චයිනීස් කරන්න ගත්තොත් ඒක ඊට වඩා අමාරු වෙනවා.
    බය නැතුව සින්හල කරන්න.
    උපුල් ශාන්ත සන්නස්ගල ගාවට ක්ලාස් යන්න.
    නියමෙට කියලා දෙනවා.
    මැක්සා සර්.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මේ තියෙන්නෙත් භාෂා දෙකක් තමයි. ඒ දෙකට ඔයා ගත්ත ප්‍රතිපල අනුව ඔයාට භාෂා පිළිබද අති විශාල හැකියාවක් තියන බව හොදට පේනවා. ඒක නිසා හොදට කල්පනා කරලා තීරණයක් ගන්න .

    Thread closed :sorry: :lol:

    Art ගැන නම් idea එකක් නැහැ. හොද දෙයක් කරලා බලන්න. අතාරින්නේ නැතිව කරන්න ඕන හැබැයි :)
     
    Last edited: