

aiye aunty panthi karanawada.chinese karanna.
ape aunty kenek innawa hourly rate eka 17000 rs/hr
akila aiye thank you.චයිනීස් ඔය කියන තරම් ලේසි නෑ.
සින්හල කරන්න.
හොද ක්ලාස් එකක් බලලා යන්න මුල ඉදන්ම.
සින්හල අමාරුවක් නෑ අල්ලන් යද්දි.
චයිනීස් කරන්න ගියාම එපා වෙනවා.
මම කොමස් කරේ.
මගේ ආර්ට් කරපු යාලුවෙක්ගෙන් අහලා කිව්වේ මම.
mata therene ne aiyeටෙක් කරහං නගා
අන්න එළකිරි සබ්ජෙක්ට් එක
mata theranawa aiye.mata upades onasubject eka thoraganna one oyay. api kiyanawata nemey oyata karanna puluwan kiyala hithena ekak karanna.![]()
mata therene ne aiye
akila aiye thank you.
මේ තියෙන්නෙත් භාෂා දෙකක් තමයි. ඒ දෙකට ඔයා ගත්ත ප්රතිපල අනුව ඔයාට භාෂා පිළිබද අති විශාල හැකියාවක් තියන බව හොදට පේනවා. ඒක නිසා හොදට කල්පනා කරලා තීරණයක් ගන්න .

