ඒකාබද්ද විපක්සෙට නැති සෙනග....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒකාබද්ද විපක්සෙට නැති සෙනග....

    මහින්ද මාමිගෙ ඒකාබද්දෙට නැති මෛත්‍රීගේ නිදහස් පක්ෂෙ සෙනග

    1.PNG


    මහින්ද මාමිගෙ ඒකාබද්දෙට නැති රනිල්ගෙ එක්සත් ජාතික පක්ෂෙ සෙනග

    2.PNG


    මහින්ද මාමිගෙ ඒකාබද්දෙට නැති අනුරගෙ/ටිල්වින්ගෙ ජනතා විමුක්ති පෙරමුණේ සෙනග

    3.PNG




    අනේ මහින්ද මාමි ඔයාට හැමදාම ලණුදෙන උන් මොනවා කිව්වත් ගාල්ල+බොරැල්ල+බී.ආර්.සී එකතුවුනාම ඔයාට ඇඩ්‍රස් නෑ මෙයා.... හිහ් හිහ් හිහ්....ඔය තුනේම ඉන්නේ ඔයාට කවදාක්වත් චන්දෙ දෙන උන් නෙමෙයි....

    ඔයාට ඉතින් හැමදාම පුලුවන් මාව ඇතුලට ගන්ඩ යනෝ, ගෝටා ගන්ඩ යනෝ, නාමල් ගන්ඩ යනෝ කිය කියා ඉන්ඩ...

    ඔයා මොනවා කිව්වත්, කරත් මෛත්‍රී ජනාධිපති, රනිල් අගමැති.....

    දැන්වත් ගොන් පාට් නවත්තල නම්බු පිටින් ඊලඟ චන්දෙ වෙනකන් ඉන්ඩ මෙයා..
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Palath paalana chande tibba nam bala ganda tibba senagen maninda baa ban mahindayage giya paara kochara hitiyada
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අනේ පීස් ඔයාගේ අර පවිත්‍ර පුකේ අයිඩී එකෙන් මේ වගේ පෝස්ට් දාන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් unp ගොබ්බයන්ට තෙර්ඩ් දාන්ඩ රිදිල. :lol::lol::lol::lol: ඇත්ත ඇත්ත මහින්දට සෙනග නැ ඒක හින්ද ඉක්මනට පලාත් පාලන චන්දෙ තියපල්ලකො.:cool::cool:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    වැඩක් නෑ බන් මහින්දයා අයෙත් ආවත් රඟන්නේ බැසිලා . මතකනේ ගිය පාර සපෝට් කරපු ඔක්කොටම කෙලලා හොර අලියන්ට දීපු හැටි . මේ පාරත් එකම තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑ බන් මහින්දයා අයෙත් ආවත් රඟන්නේ බැසිලා . මතකනේ ගිය පාර සපෝට් කරපු ඔක්කොටම කෙලලා හොර අලියන්ට දීපු හැටි . මේ පාරත් එකම තමා
    දැන් කවුද උබට මහින්දව ගේන්ඩ හදනව් කියුවෙ බය වෙලා, දගලන් නැතුව හිටපන් බන්.ඒකාබද්ධ විපක්ශෙයෙ ඔනෙ තරන් නායකයො ඉන්නව මහින්දත් ඇතුලත්ව.:cool::cool:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගාල්ලට බස් එකක් ඇරන් ගිය අයට....
    ඊ ලග චන්දෙට ටිකට් 1යි...
    රැකියා 5යි...
    රැ 50000 යි...
    එක් අයෙකුට රු 1000 ගානේ..
    බොන්න අක්කු..
    කෑම...
    ඉතින් අකමැත්තෙන් හරි ගියොත් මොකෝ වෙන්නෙ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ත්‍රෙඩ් දාන්න තරම් රිදිලානේ බන්. ආණ්ඩු බලේ තියාගෙන රට හදන්න දෙන්න කියලා උද්ගොශන කරපු ගොන් නාම්බෝ ඊයේ රැලියට ගිහින් අද වැට් ගෙවනවා 15% ක්.