ඒකාබද්ද විපක්සෙට නැති සෙනග....
මහින්ද මාමිගෙ ඒකාබද්දෙට නැති මෛත්රීගේ නිදහස් පක්ෂෙ සෙනග
මහින්ද මාමිගෙ ඒකාබද්දෙට නැති රනිල්ගෙ එක්සත් ජාතික පක්ෂෙ සෙනග
මහින්ද මාමිගෙ ඒකාබද්දෙට නැති අනුරගෙ/ටිල්වින්ගෙ ජනතා විමුක්ති පෙරමුණේ සෙනග
අනේ මහින්ද මාමි ඔයාට හැමදාම ලණුදෙන උන් මොනවා කිව්වත් ගාල්ල+බොරැල්ල+බී.ආර්.සී එකතුවුනාම ඔයාට ඇඩ්රස් නෑ මෙයා.... හිහ් හිහ් හිහ්....ඔය තුනේම ඉන්නේ ඔයාට කවදාක්වත් චන්දෙ දෙන උන් නෙමෙයි....
ඔයාට ඉතින් හැමදාම පුලුවන් මාව ඇතුලට ගන්ඩ යනෝ, ගෝටා ගන්ඩ යනෝ, නාමල් ගන්ඩ යනෝ කිය කියා ඉන්ඩ...
ඔයා මොනවා කිව්වත්, කරත් මෛත්රී ජනාධිපති, රනිල් අගමැති.....
දැන්වත් ගොන් පාට් නවත්තල නම්බු පිටින් ඊලඟ චන්දෙ වෙනකන් ඉන්ඩ මෙයා..