මේවා තමයි බොලව් කතා. අර ඇරෝ එකයි ගිනි කුකුළා වගේ දුවන එකයි ඉන්න කතා කතාද මන් අහන්නේ.
lol sira.
Arrow/Flash balanakota mata hinath yanawa ban samahara ewata.
මේවා තමයි බොලව් කතා. අර ඇරෝ එකයි ගිනි කුකුළා වගේ දුවන එකයි ඉන්න කතා කතාද මන් අහන්නේ.
ස්නාේ නැගිට්ට![]()
මංනං හිතුවෙ මාටිං කාරය අපිව මානසිකව තඩි හෙලකට වට්ටන්න බාෙරුවට වෘකයගෙන් මෙව්ව එක ස්නාේට එනව වගේ පෙන්නල ස්නෝව මරල වෘකය නිදියං ඉදල තියෙන්න මෙන්න අැහැරුණා කියල පෙන්නයි කියල![]()
පුදුමයි උෟවත් මරල ඉවරයක් කලේ නැතුව![]()
![]()

math hithuwa sudu ballawa mannen kotala aruwa aharawai kiyala.
what if naki gange low quality magic nisa aru pana adala aai marila watunoth![]()

මේවා තමයි බොලව් කතා. අර ඇරෝ එකයි ගිනි කුකුළා වගේ දුවන එකයි ඉන්න කතා කතාද මන් අහන්නේ.
melo rahak na ban ewwamath hithuwa sudu ballawa mannen kotala aruwa aharawai kiyala.
what if naki gange low quality magic nisa aru pana adala aai marila watunoth![]()
eka wennath puluwan banඅඩේ දැන් එකම ජාලය තුල ඇමතුම් රුපියල් 4.50යිද?![]()
අන්තිම සීන් එක ටිකක් මදි වගේ හිතෙන්නේ මට විතරද
baluwa baluwa.. ayyata sihiya awa neda... but sure na wage ne?
ස්නාේ නැගිට්ට![]()
මංනං හිතුවෙ මාටිං කාරය අපිව මානසිකව තඩි හෙලකට වට්ටන්න බාෙරුවට වෘකයගෙන් මෙව්ව එක ස්නාේට එනව වගේ පෙන්නල ස්නෝව මරල වෘකය නිදියං ඉදල තියෙන්න මෙන්න අැහැරුණා කියල පෙන්නයි කියල![]()
පුදුමයි උෟවත් මරල ඉවරයක් කලේ නැතුව![]()
![]()
Mama hithuwe giya sathiye marai kiyala. pase hithuwa ehema wena ekak ne kiyala. me sathiye anna.Ramsy karapu wade dakkada![]()

ade mata torrent hariyata search wenna. ekai enne
linquwak daapalla spoil nokara![]()
meka hodai damenna machn direct link ekakC&U